⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

ksndhr

Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    හරියට බෝල ටික දාගත්තොත් දිනුවහැකි බන්...
    Highest chased down total in ground is 288 in 2012

    :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි බං අපෝන්සු කලිං බෝලෙට රන් 2ක දැමමේ... සීක්කුට එන් නවත්තන්න තිබ්බා නේ..
    එහෙනං ඕවර් 50 ම ගහලා 300ට ලං කරන්න තිබ්බා :sorry:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒව කොහොමද බං හැට්රික් වෙන්නෙ

    යකෝ , හැට්‍රික් අයිති වෙන්නේ bowler ට. Bowler ට එක දිගට විකට් 3ක්හ, බෝල්ස් 3කට හම්බ උනා කියන්නේ හැට්‍රික් එකක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි බං අපෝන්සු කලිං බෝලෙට රන් 2ක දැමමේ... සීක්කුට එන් නවත්තන්න තිබ්බා නේ..
    එහෙනං ඕවර් 50 ම ගහලා 300ට ලං කරන්න තිබ්බා :sorry:

    :yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඒව කොහොමද බං හැට්රික් වෙන්නෙ

    ඒවා හැට්‍රික් තමයි බන්.. මේ මැච් එකේ අන්තිම බෝල 2ක විකට් වෙලා ඊලග එකේ පලමු බෝලේ විකට් උනත් හැට්‍රික්..

    එහෙමනම් මාලිංග එකපිට විකට් 4 ගත්තේ කොහොමද? :P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    යකෝ , හැට්‍රික් අයිති වෙන්නේ bowler ට. Bowler ට එක දිගට විකට් 3ක්හ, බෝල්ස් 3කට හම්බ උනා කියන්නේ හැට්‍රික් එකක්.

    එතකොට මචං උඹ හිතපන් පස්ට් බෝල කෙනෙක් මුලින්ම ඕවර් 5 ක් දාල 5 වෙනි ඕවරේ අන්තිම බෝලෙට විකට් එකක් ගියා කියල උ අය බෝල් කරන්නෙ 40 වෙනි ඕවරෙන් පස්සෙ එතකොට උගෙ පලවෙනි ඕවරේ පලවෙනි බෝල දෙකට විකට් යනව එතකොටත් හැට්රික් ද :oo::oo::oo:

    ටෙස්ට් මැච් එකක පලවෙනි දවසෙ අන්තිම ඕවරේ අන්තිම බෝලෙට විකට් එකක් යනව උ දෙවනි දවසෙ බෝල් කරද්දි එන විකට් දෙකට හැට්රික් දෙනවද:eek::eek::eek:

    දන්නෙ නැති නිසා ඇහුවෙ උඹ අපහසුතාවයකට පත්කරන්න නෙමේ
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    හරියට බෝල ටික දාගත්තොත් දිනුවහැකි බන්...
    Highest chased down total in ground is 288 in 2012

    :cool:

    ආ එහෙනම් මුන් මේක ගහනවා.. :D කලින් මැච් එකෙත් හයස්ට් ස්කෝර් එක 227.. උන් ඒක ගැහුවනේ :P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    එතකොට මචං උඹ හිතපන් පස්ට් බෝල කෙනෙක් මුලින්ම ඕවර් 5 ක් දාල 5 වෙනි ඕවරේ අන්තිම බෝලෙට විකට් එකක් ගියා කියල උ අය බෝල් කරන්නෙ 40 වෙනි ඕවරෙන් පස්සෙ එතකොට උගෙ පලවෙනි ඕවරේ පලවෙනි බෝල දෙකට විකට් යනව එතකොටත් හැට්රික් ද :oo::oo::oo:

    ටෙස්ට් මැච් එකක පලවෙනි දවසෙ අන්තිම ඕවරේ අන්තිම බෝලෙට විකට් එකක් යනව උ දෙවනි දවසෙ බෝල් කරද්දි එන විකට් දෙකට හැට්රික් දෙනවද:eek::eek::eek:

    දන්නෙ නැති නිසා ඇහුවෙ උඹ අපහසුතාවයකට පත්කරන්න නෙමේ

    ඔව් හැට්‍රික් :yes::yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඒවා හැට්‍රික් තමයි බන්.. මේ මැච් එකේ අන්තිම බෝල 2ක විකට් වෙලා ඊලග එකේ පලමු බෝලේ විකට් උනත් හැට්‍රික්..

    එහෙමනම් මාලිංග එකපිට විකට් 4 ගත්තේ කොහොමද? :P

    අම්ම පල්ල ඒක හු*න නීතියක්නෙ
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    එතකොට මචං උඹ හිතපන් පස්ට් බෝල කෙනෙක් මුලින්ම ඕවර් 5 ක් දාල 5 වෙනි ඕවරේ අන්තිම බෝලෙට විකට් එකක් ගියා කියල උ අය බෝල් කරන්නෙ 40 වෙනි ඕවරෙන් පස්සෙ එතකොට උගෙ පලවෙනි ඕවරේ පලවෙනි බෝල දෙකට විකට් යනව එතකොටත් හැට්රික් ද :oo::oo::oo:

    ටෙස්ට් මැච් එකක පලවෙනි දවසෙ අන්තිම ඕවරේ අන්තිම බෝලෙට විකට් එකක් යනව උ දෙවනි දවසෙ බෝල් කරද්දි එන විකට් දෙකට හැට්රික් දෙනවද:eek::eek::eek:

    දන්නෙ නැති නිසා ඇහුවෙ උඹ අපහසුතාවයකට පත්කරන්න නෙමේ

    උබ කමෙන්ට්‍රිය ඇහුවෙ නැද්ද? ඒක හැට්‍රික් බව බෝලර්වත් දන්නේ නෑවගේ කියලා කිව්ව ඒ වෙලාවෙ :yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අම්ම පල්ල ඒක හු*න නීතියක්නෙ

    හරිනේ බන්.. මොකක්ද තියෙන වැරැද්ද? පිට පිට බෝල 3ක් එකම බෝලර්ගේ විකට් 3ක් ගියොත් හැට්‍රික් :rolleyes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    14079815_1731674543773298_1141891580528005011_n.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Some hat-tricks are particularly extraordinary. On 2 December 1988, Merv Hughes, playing for Australia, dismissed Curtly Ambrose with the last ball of his penultimate over and Patrick Patterson with the first ball of his next over, wrapping up the West Indies first innings. When Hughes returned to bowl in the West Indies second innings, he trapped Gordon Greenidge lbw with his first ball, completing a hat-trick over two different innings and becoming the only player in Test cricket history to achieve the three wickets of a hat-trick in three different overs.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇයි බං අපෝන්සු කලිං බෝලෙට රන් 2ක දැමමේ... සීක්කුට එන් නවත්තන්න තිබ්බා නේ..
    එහෙනං ඕවර් 50 ම ගහලා 300ට ලං කරන්න තිබ්බා :sorry:

    good point. aponso open karala gahanna yanne podi ekek wage. starc ochchara wegen wkt ekatama dana bawa dana danath wkt eken ain wela gahanna yanawa kianne chora. international gahanakota oita wadiya mature wela allrounder kenek wage sellam kara nam thamai honda.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තිසර පෙරේරා ඔයා.. :shocked:

    දැන් නම් ඊලග මැච් එකටත් සුවර් :oo: