ඒව කොහොමද බං හැට්රික් වෙන්නෙ
ඇයි බං අපෝන්සු කලිං බෝලෙට රන් 2ක දැමමේ... සීක්කුට එන් නවත්තන්න තිබ්බා නේ..
එහෙනං ඕවර් 50 ම ගහලා 300ට ලං කරන්න තිබ්බා![]()

ඒව කොහොමද බං හැට්රික් වෙන්නෙ

යකෝ , හැට්රික් අයිති වෙන්නේ bowler ට. Bowler ට එක දිගට විකට් 3ක්හ, බෝල්ස් 3කට හම්බ උනා කියන්නේ හැට්රික් එකක්.

හරියට බෝල ටික දාගත්තොත් දිනුවහැකි බන්...
Highest chased down total in ground is 288 in 2012
![]()
කලින් මැච් එකෙත් හයස්ට් ස්කෝර් එක 227.. උන් ඒක ගැහුවනේ 
එතකොට මචං උඹ හිතපන් පස්ට් බෝල කෙනෙක් මුලින්ම ඕවර් 5 ක් දාල 5 වෙනි ඕවරේ අන්තිම බෝලෙට විකට් එකක් ගියා කියල උ අය බෝල් කරන්නෙ 40 වෙනි ඕවරෙන් පස්සෙ එතකොට උගෙ පලවෙනි ඕවරේ පලවෙනි බෝල දෙකට විකට් යනව එතකොටත් හැට්රික් ද
ටෙස්ට් මැච් එකක පලවෙනි දවසෙ අන්තිම ඕවරේ අන්තිම බෝලෙට විකට් එකක් යනව උ දෙවනි දවසෙ බෝල් කරද්දි එන විකට් දෙකට හැට්රික් දෙනවද
දන්නෙ නැති නිසා ඇහුවෙ උඹ අපහසුතාවයකට පත්කරන්න නෙමේ

ඒවා හැට්රික් තමයි බන්.. මේ මැච් එකේ අන්තිම බෝල 2ක විකට් වෙලා ඊලග එකේ පලමු බෝලේ විකට් උනත් හැට්රික්..
එහෙමනම් මාලිංග එකපිට විකට් 4 ගත්තේ කොහොමද?![]()
එතකොට මචං උඹ හිතපන් පස්ට් බෝල කෙනෙක් මුලින්ම ඕවර් 5 ක් දාල 5 වෙනි ඕවරේ අන්තිම බෝලෙට විකට් එකක් ගියා කියල උ අය බෝල් කරන්නෙ 40 වෙනි ඕවරෙන් පස්සෙ එතකොට උගෙ පලවෙනි ඕවරේ පලවෙනි බෝල දෙකට විකට් යනව එතකොටත් හැට්රික් ද
ටෙස්ට් මැච් එකක පලවෙනි දවසෙ අන්තිම ඕවරේ අන්තිම බෝලෙට විකට් එකක් යනව උ දෙවනි දවසෙ බෝල් කරද්දි එන විකට් දෙකට හැට්රික් දෙනවද
දන්නෙ නැති නිසා ඇහුවෙ උඹ අපහසුතාවයකට පත්කරන්න නෙමේ

අම්ම පල්ල ඒක හු*න නීතියක්නෙ

ඇයි බං අපෝන්සු කලිං බෝලෙට රන් 2ක දැමමේ... සීක්කුට එන් නවත්තන්න තිබ්බා නේ..
එහෙනං ඕවර් 50 ම ගහලා 300ට ලං කරන්න තිබ්බා![]()
"Chandimal and KJP has this thing going on. Who scores lesser has to keep wickets."