⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඩිලාට කුඩාඅම්මගේ සැලකිලි යද්දී :dull::dull::dull::dull: කලකිරෙනවා අප්පා :no::no::no:

    Kudammage selakili kiyanne mokakda? uu den form eke ne, anika 40 yrs old, umba kiyanne hema daama team eke thiyagena inna oni kiyalada?
    ehenam ithin sanath tath apahu enna kiwwa nam hari.
    uu dena ganna oni ela wanna issella nambu pita ayin wenna, KS, MJ kara wage.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    overs 30 wenakan mehemagiyata awulak na wicket thiyagena.

    itapasse mathews, thisara, kusal , dhana ta awilla nelanna puluwan
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Kudammage selakili kiyanne mokakda? uu den form eke ne, anika 40 yrs old, umba kiyanne hema daama team eke thiyagena inna oni kiyalada?
    ehenam ithin sanath tath apahu enna kiwwa nam hari.
    uu dena ganna oni ela wanna issella nambu pita ayin wenna, KS, MJ kara wage.

    මම කිව්වේ නෑ නේ ඌ හැමදාම ගහන්න ඕනේ කියලා රටට දෙයක් කරපු එකෙක් සමුගද්දී ඌට ඒ දේ මතක හිටින්නවත් දෙයක් කරන්න ඕනේ බලපං සංගා මහේල අයින් වෙද්දී ගත්තු උත්සව ඒ වගේම සේවයක් කරපු මූට එහෙම දෙයක් නං පෙන්නේ නැහැ මම ඒකයි කිව්වේ කුඩාඅම්මගේ සැලකිලි කියලා :P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    අපේ kmc වත් ටීවී පෙන්නුවද දන්නෑ...අර කරටියේ ඉන්නේ පොරද මන්දා...:D