ගූ7යි බන් ලන්කාව. හැමදාම ඔපෙන් එන පොන්නයො දෙන්න ඉක්මන්ට අවුට් වෙනව. ඊටපස්සෙ එන උන් දෙන්නෙක් ටෙස්ට් මැච් එකක් ගහනව. ඊටපස්සෙ ඔවස් 25-30 වෙද්දි උන් දෙන්නත් අවුට් වෙනව. ඊටපස්සෙ එන උන් පෙරහැරවගේ යන්න ගන්නව. අන්තිමට තටමල තටමල මෙච්චර ලේසි පිච් වල 200ක් විතර ගහනව.



හරියටම ලකුණු 38ක් ශෝට්.. වෙල් ප්ලේඩ් බොයිස්.. ඕවර් 50 හිටපු එකත් ලොකු ජයක්![]()

Thawa podden bole oluwe wadila minha chaka blast wenawamathews ta awuruddakata witarai ain wenna unanam hari ban team eka hadaganna tibba

Thawa podden bole oluwe wadila minha chaka blast wenawa![]()
Media Firm Zee Entertainment Enterprise Ltd (ZEEL) has sold its sports channel Ten Sports to Sony Pictures Networks for a $385-million (about Rs 2,579 crore) all cash deal.
gemak denna berith naha sinhalubalamu ithin
Mekanam kedena ekak ne... T20 thamai sure neththe...

ඔක කැඩෙන්නෙ නැත්තෙ කිසිම ටීම් එකකට 900 ගානක් ගහල කාලෙ කන්න ඔලුවෙ අමාරුවක් නැති නිසා.![]()

ඔක කැඩෙන්නෙ නැත්තෙ කිසිම ටීම් එකකට 900 ගානක් ගහල කාලෙ කන්න ඔලුවෙ අමාරුවක් නැති නිසා.![]()

sira bn kisi therumak nethuwa mun dawas ganak gehuwaMekanam kedena ekak ne... T20 thamai sure neththe...