underlined![]()
Dude we got Danuska,Thanga,Mendis,Chandi,Asela,kusal,Sekku n Thisara they will eat bangbro bowling alive
underlined![]()
na ban eka awulak nathi wei.. ape me gon selection nisa me test eka awul giye
Dude we got Danuska,Thanga,Mendis,Chandi,Asela,kusal,Sekku n Thisara they will eat bangbro bowling alive
mata pena widihata asela out of form wageDude we got Danuska,Thanga,Mendis,Chandi,Asela,kusal,Sekku n Thisara they will eat bangbro bowling alive
odi eketh e wage thama selection. honda spinnerayek aran na consistency thiyena. pathirana kiyana ekath aran sumathipalaya.. u wenuwata milinda ganna thibba middle order eke gahanna.. ui aselai hitiya nam hondai #5 and 6 gahanna..




ODIත් ලේසි වෙන්නේ නෑ
සුරංග,තිසර සීක්කු, පතිරණ
සංජය හොදයි, සදා තාම consistent නෑ
අපෝන්සුට වෙච්ච දෙයක් නෑ
මේ lineup එකට නම් පැලෙන්න දෙයි![]()
oya tika ape fielding ekka couple karala gattama hondata thiyei..

reliable හොද බෝලර් කෙනෙක් නැති හැටි 
ODI squad eka dipan balanna ?


balalath wadak na ehenamopeners ls 5i middle order batsman 2i anith un bowlers la. kemak set wenawa aniwa![]()

එක අතකට බංගලි ෆෑන්ස්ලත් පව් කියලත් හිතෙනවා උනුත් කොච්චරකල් කල් බලන් ඉන්න ඇතිද මැච් එකක් දිනනවා බලන්න.. අපිට වගේම කොච්චර රිදෙනවා ඇතිද මැච් එකක් පරාද වෙනකොට.![]()
ආ හරි මමත් අයින් කරා. හැබැයි ඕකුන් කරුමයක් වෙයිද දන්නේ නැහැ පස්සේ ඉන්දියාවේ උන් වගේOw bn mama image eka ain Kala

Upul Tharanga (capt)ODI squad eka dipan balanna ?
ආ හරි මමත් අයින් කරා. හැබැයි ඕකුන් කරුමයක් වෙයිද දන්නේ නැහැ පස්සේ ඉන්දියාවේ උන් වගේ![]()

