⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    na ban eka awulak nathi wei.. ape me gon selection nisa me test eka awul giye

    odi eketh e wage thama selection. honda spinnerayek aran na consistency thiyena. pathirana kiyana ekath aran sumathipalaya.. u wenuwata milinda ganna thibba middle order eke gahanna.. ui aselai hitiya nam hondai #5 and 6 gahanna..
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Dude we got Danuska,Thanga,Mendis,Chandi,Asela,kusal,Sekku n Thisara they will eat bangbro bowling alive

    other than mendis and to some extent chandi, our buggers fail when facing quality spinners. like shakib n that new guy bangladesh has.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Dude we got Danuska,Thanga,Mendis,Chandi,Asela,kusal,Sekku n Thisara they will eat bangbro bowling alive
    mata pena widihata asela out of form wage
    kusal wa nam sure karanna ba
    thisara sekkuth sure na bowling wadakuth na
    danushka nam gahai. echchara thamai
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    gg-va-ggwp-la-gi.png
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ODIත් ලේසි වෙන්නේ නෑ

    සුරංග,තිසර සීක්කු, පතිරණ :baffled::baffled:

    සංජය හොදයි, සදා තාම consistent නෑ

    අපෝන්සුට වෙච්ච දෙයක් නෑ

    මේ lineup එකට නම් පැලෙන්න දෙයි :lol::lol:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ODIත් ලේසි වෙන්නේ නෑ

    සුරංග,තිසර සීක්කු, පතිරණ :baffled::baffled:

    සංජය හොදයි, සදා තාම consistent නෑ

    අපෝන්සුට වෙච්ච දෙයක් නෑ

    මේ lineup එකට නම් පැලෙන්න දෙයි :lol::lol:

    oya tika ape fielding ekka couple karala gattama hondata thiyei..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එක අතකට බංගලි ෆෑන්ස්ලත් පව් කියලත් හිතෙනවා උනුත් කොච්චරකල් කල් බලන් ඉන්න ඇතිද මැච් එකක් දිනනවා බලන්න.. අපිට වගේම කොච්චර රිදෙනවා ඇතිද මැච් එකක් පරාද වෙනකොට. :oo:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එක අතකට බංගලි ෆෑන්ස්ලත් පව් කියලත් හිතෙනවා උනුත් කොච්චරකල් කල් බලන් ඉන්න ඇතිද මැච් එකක් දිනනවා බලන්න.. අපිට වගේම කොච්චර රිදෙනවා ඇතිද මැච් එකක් පරාද වෙනකොට. :oo:

    Ow bn mama image eka ain Kala
     
    • Like
    Reactions: RottenCOLT

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ආ හරි මමත් අයින් කරා. හැබැයි ඕකුන් කරුමයක් වෙයිද දන්නේ නැහැ පස්සේ ඉන්දියාවේ උන් වගේ :lol:

    Un kohomada lankawe Aya ekk awulak na nea, indiawe Un ekKa thama patalanne
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මැච් එක ඉල්ලගෙන කෑවා දැන් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නෑ කණ්ඩායමක් හැටියට ටෙස්ට්, වන්ඩේ වලින් ඉස්සරහට යන්න නම් අපේ ෆිල්ඩින් අනිවා හැදෙන්න ඕනා ශ්‍රි ලංකාව කියන්නේ ලෝකයේ හොඳම පන්දු රැකිමක් තිබුන ක්‍රිකට් කණ්ඩායමක් දැන්නම් අපේ ෆිල්ඩින් ගැන කතා කරලා වැඩක් නෑ ස්කූල් ටිම් මිට වඩා හොඳට ෆිල්ඩ් කරනවා :angry::angry: