⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මැච් එක ඉල්ලගෙන කෑවා දැන් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නෑ කණ්ඩායමක් හැටියට ටෙස්ට්, වන්ඩේ වලින් ඉස්සරහට යන්න නම් අපේ ෆිල්ඩින් අනිවා හැදෙන්න ඕනා ශ්‍රි ලංකාව කියන්නේ ලෝකයේ හොඳම පන්දු රැකිමක් තිබුන ක්‍රිකට් කණ්ඩායමක් දැන්නම් අපේ ෆිල්ඩින් ගැන කතා කරලා වැඩක් නෑ ස්කූල් ටිම් මිට වඩා හොඳට ෆිල්ඩ් කරනවා :angry::angry:

    Mulinma karanna ona aluthen awa fielding Coachwa panna :frown: e yaka ta Dena salary aparade melo wadak na kalin thibba tika wath na Dan
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    bangaliyon genuth kawa:dull: dan nam asadyai cricket:baffled: sahajeewane kiyanne 1-1 draw karana eka kiyala api danagathata bangaliyo hithanne un dinna kiyala:dull::lol: okai sahajeewane waradda:dull:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Upul Tharanga (capt)
    Niroshan Dickwella
    Dhananjaya de Silva
    Kusal Mendis
    Asela Gunaratne
    Dinesh Chandimal (wk)
    Kusal Perera
    Danushka Gunathilaka
    Suranga Lakmal
    Lahiru Kumara
    Vikum Sanjaya
    Thisara Perera
    Sachith Pathirana
    Seekkuge Prassanna
    Lakshan Sandakan
    Dhananjaya de Silva,Dinesh Chandimal (wk)
    team ekata dala terumak na :sorry:

    ko yako hari haman spiner kenek nane :growl:
    aponsu,vandersy dennama halala

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mulinma karanna ona aluthen awa fielding Coachwa panna :frown: e yaka ta Dena salary aparade melo wadak na kalin thibba tika wath na Dan

    utath pluwan karawanna witarai middle ekata gihma anticipation and concentration tiyaganna one players la:) issara upul chandana agata wada bole lokui ath kohmda fielding throw danama rps kelaware boundry idan bump novi flat:cool: mahanama flat throw damme nathi unta catching:cool::cool:
     
    • Like
    Reactions: kmc madushan

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ආ හරි මමත් අයින් කරා. හැබැයි ඕකුන් කරුමයක් වෙයිද දන්නේ නැහැ පස්සේ ඉන්දියාවේ උන් වගේ :lol:

    awulak ne ban cricket needs more competitive nations,, balahanko world cup ekak dinanawa kiwwata gahanna tiyenne AUS,SA,IND,NZ ochcharaine, World Cup Kiyala kiwwata nothing Cup ekak, :lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Mulinma karanna ona aluthen awa fielding Coachwa panna :frown: e yaka ta Dena salary aparade melo wadak na kalin thibba tika wath na Dan

    උපුල් චන්දන හිටියා නම් මීට වැඩිය දෙයක් කරනවා :( නික් පොතාස් විකට් කීපර් කෙනෙක්නේ අරවින්ද තමයි මිනිහව රෙකමන්ඩ් කලේ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පසුගිය කාලය දෙස බැලීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම දුර්වල තත්වයක පවතින බව පෙනී යන බව පෙන්වා දුන් ඔහු " ඒ පිළිබඳ කාටවත් දොස් කියන්න බැහැ. ඒකෙ වගකීම ක්‍රීඩකයන් අර ගන්න ඕන. මොකද තමන්ට පුද්ගලිකව උනන්දුවක් තිබෙනවා නම් ඕනෑම ක්‍රීඩකයෙකුට හොඳ පන්දු රකින්නෙක් වෙන්න පුළුවන්" යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

    රංගන හේරත්

    :yes::yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    avatar267406_316.gif
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මැච් එක ඉල්ලගෙන කෑවා දැන් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නෑ කණ්ඩායමක් හැටියට ටෙස්ට්, වන්ඩේ වලින් ඉස්සරහට යන්න නම් අපේ ෆිල්ඩින් අනිවා හැදෙන්න ඕනා ශ්‍රි ලංකාව කියන්නේ ලෝකයේ හොඳම පන්දු රැකිමක් තිබුන ක්‍රිකට් කණ්ඩායමක් දැන්නම් අපේ ෆිල්ඩින් ගැන කතා කරලා වැඩක් නෑ ස්කූල් ටිම් මිට වඩා හොඳට ෆිල්ඩ් කරනවා :angry::angry:

    batting bowling unath improve wenna ona, sanga / vaas wage aya hadune unge kapawima nisa. aluth aya team ekata awama nikanda koheda inne.
    bowlersla wadakma na test gahanakota outside off consistantly danna ona ape fast bowlerslata barima oka. bango bowling batting dekama hoday ape ayata wada.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene