මැච් එක ඉල්ලගෙන කෑවා දැන් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නෑ කණ්ඩායමක් හැටියට ටෙස්ට්, වන්ඩේ වලින් ඉස්සරහට යන්න නම් අපේ ෆිල්ඩින් අනිවා හැදෙන්න ඕනා ශ්‍රි ලංකාව කියන්නේ ලෝකයේ හොඳම පන්දු රැකිමක් තිබුන ක්‍රිකට් කණ්ඩායමක් දැන්නම් අපේ ෆිල්ඩින් ගැන කතා කරලා වැඩක් නෑ ස්කූල් ටිම් මිට වඩා හොඳට ෆිල්ඩ් කරනවා![]()
Mulinma karanna ona aluthen awa fielding Coachwa panna
e yaka ta Dena salary aparade melo wadak na kalin thibba tika wath na Dan


dan nam asadyai cricket
sahajeewane kiyanne 1-1 draw karana eka kiyala api danagathata bangaliyo hithanne un dinna kiyala
okai sahajeewane waradda

issara upul chandana agata wada bole lokui ath kohmda fielding throw danama rps kelaware boundry idan bump novi flat
mahanama flat throw damme nathi unta catching
නික් පොතාස් විකට් කීපර් කෙනෙක්නේ අරවින්ද තමයි මිනිහව රෙකමන්ඩ් කලේ 