me maasa 7 8kata damma ekekwath hari giye na ban..melo rahak na..thuk..Dikwallaya tikak awa nagala...echcharai....gon haththak inne...
Ne bn national awama oya ponnayo practise karanne ne ekai reason eka.
me maasa 7 8kata damma ekekwath hari giye na ban..melo rahak na..thuk..Dikwallaya tikak awa nagala...echcharai....gon haththak inne...
නැති කමට බන්..හොද සෙට් එකක් ඉන්නවා නම් ඕකව කවුද ගන්නේ![]()
![]()
Ne bn national awama oya ponnayo practise karanne ne ekai reason eka.




ඔව් මාත් එකගයි..ටීම් 03ක් ඕනමයි
මටත් හිතෙනවා බන්...
අන්න තිසරයා ඊලග මැච් එකටත් select උනා
අපි ඒ අතින් නම් හරිම වාසනාවන්තයි...මතකනේ දිමුත් පැරදුනේ එකේ 100ක් ගහලා ඊලග සිරිස් ගියා![]()
Chandimal nam melo wadakata nathi ekek ban

Balapan next match ekata aye daanawa Sekkuwawa



ow ow team thunak maintain karanna puluwan apita ethakotaLankawe team 3 k hadanna one bn. Madawa Warnapura,Kusal Mendis,Chandragupths wage un daala Test. One day wenama set ekak and T20 wenama set ekak.


Ubata e kolla ekka wena mokak hari Awulak tiyenne..mechcra hodata gahalath ubata madi![]()
දික්වැල්ලයි තිසරයි එක්ක ඕපන් කරන්න දාල චන්දිමාල්ව 3ට එව්වා නම් හරි. තරංගව දානවා මොන්ගෝලියාවේ ටීම් එකේ ඔපෙන් කරන්න,

ow ow team thunak maintain karanna puluwan apita ethakota
eka nam lowth awul wedk![]()
Mendis ලිස්ට් A ගහපු නැති එක තමා අවුල,එකමයි උ ODI fail වෙන්නේ![]()
Mona ponnayekda bn
Pissuda ban thisara ewanna open![]()