⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දික්වැල්ලයි තිසරයි එක්ක ඕපන් කරන්න දාල චන්දිමාල්ව 3ට එව්වා නම් හරි. තරංගව දානවා මොන්ගෝලියාවේ ටීම් එකේ ඔපෙන් කරන්න,
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Ne bn national awama oya ponnayo practise karanne ne ekai reason eka.

    මටත් හිතෙනවා බන්...

    අන්න තිසරයා ඊලග මැච් එකටත් select උනා :lol::lol:

    අපි ඒ අතින් නම් හරිම වාසනාවන්තයි...මතකනේ දිමුත් පැරදුනේ එකේ 100ක් ගහලා ඊලග සිරිස් ගියා :angry::angry:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    Commentry walat kewe,selection amarui tama,player kenek dala ekadigata matches 10 witra deela balanna one consistance eka,natam out pahugiya matches tike openersla keeyk maru krada blahan ,itin koheda ,ada gahana eka heta na
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මටත් හිතෙනවා බන්...

    අන්න තිසරයා ඊලග මැච් එකටත් select උනා :lol::lol:

    අපි ඒ අතින් නම් හරිම වාසනාවන්තයි...මතකනේ දිමුත් පැරදුනේ එකේ 100ක් ගහලා ඊලග සිරිස් ගියා :angry::angry:

    Oya ponnawa kapala dasun Shanakawa daanna one. Keeyak gahuwath bowl karala e lakunubtika denawa
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    දික්වැල්ලයි තිසරයි එක්ක ඕපන් කරන්න දාල චන්දිමාල්ව 3ට එව්වා නම් හරි. තරංගව දානවා මොන්ගෝලියාවේ ටීම් එකේ ඔපෙන් කරන්න,

    Pissuda ban thisara ewanna open:rofl:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Mendis ලිස්ට් A ගහපු නැති එක තමා අවුල,එකමයි උ ODI fail වෙන්නේ :dull::baffled:

    machan lankawe crikcet anlyse karana eka nawattapan, wena sport ekak hobby ekak hoyaganin, lankawe cricket walatat west indies walata una demai wenne,

    star players la tika denekgen generation ekakma dominate kara, but ethanin yata mokut strong base ekak nehe, star players la awurudu 15k 20k idala giyapu gaman okkoma iwarai,

    balahanko pahugiya awurudu 12tama wage ape raten hedune eka world clz batsmen kenai,(mathews) no bowlers
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Pissuda ban thisara ewanna open:rofl:

    තරංගව එවන්න කියලද කියන්නේ. පලවෙනි ඕවර් 10යේ field restriction තියෙන හින්ද තිසරට හොද චාන්ස් එකක් තියෙනව. සනතුත් ඔහොම 6 ගහ ගහ ඉදල තමයි ඔපෙන් කරන්න ගත්තේ. දිල්ශානුත් එහෙම තමයි. ඒ දේම තමයි ආයේ කරන්නත් ඕනේ.