⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Sri Lanka have won their last six Tests at home. Bangladesh, on the contrary, have lost their last six away Tests.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අද ඉරිදා වෙලත් මැස්සෝ ඇහිරෙන්නේ මොකෝ කියල බැලුවේ :D.

    කකුල් 2 අස්සෙ පොඩ්ඩක් බලපන් උබේ මැස්සෝ නෙමේ වෙන වෙන උනුත් ඇති :lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලක්මාලයත් මරු බඩුව...:lol::rofl:


    අපේ ජාතියේ හැටි නේ කිසිම කෙනෙක් කියන එකක් ගනන් ගන් නෑ ඒකට ආරුන් බලපන් අල්ලා කියන එක අහනව ලෙසටම :dull::dull:

     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එක නෙමේ කෝ සය්ලර් ජන්ගිමාල් ගේ කටට ගන්නවද දන් නෑ වෝම් අප් කරන්න කියලා :lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තව ච්යර් කරපල්ල යකෝ අපේ ටීම් එක ට නිකම් මැච් එක බලන්න දීලත් වැඩක් නෑ නේ

    :growl::growl:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    melo rahak nathi batsman la inne ape team eke

    කොච්චර වැඩ්ඩො උනත් ඉතිහාසෙ තිබ්බත් රෙකෝඩ් තිබ්බත් වැඩක් නෑ ඕන වෙලාවට අවශශ දේ කරන්න බැරි නම් ලකුනු 100 ගහල මගෙ යුතුකම කලා අනිත් උන් ෆේල් කියල වැඩක් නෑ මැච් එක කරට අරන් ඉවර කරන්න බෑ නම් :dull:

    හැමදාම ටැලන්ට් නෑ
    හැමදාම දින්නන්ත් බෑ

    එත් මෙහෙම පජාත වෙන්නත් බෑ :dull:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ්‍රී ලන්කා ක්‍රිකට් හාට් ඇටෑක් ගෙනදෙනවා සත්තයි :P:P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කොච්චර වැඩ්ඩො උනත් ඉතිහාසෙ තිබ්බත් රෙකෝඩ් තිබ්බත් වැඩක් නෑ ඕන වෙලාවට අවශශ දේ කරන්න බැරි නම් ලකුනු 100 ගහල මගෙ යුතුකම කලා අනිත් උන් ෆේල් කියල වැඩක් නෑ මැච් එක කරට අරන් ඉවර කරන්න බෑ නම් :dull:

    හැමදාම ටැලන්ට් නෑ
    හැමදාම දින්නන්ත් බෑ

    එත් මෙහෙම පජාත වෙන්නත් බෑ :dull:


    ඔහොම උන් නම් ගොඩක් ඉන්නව ටීම් එකේ කතාව පමනයි වැඩ නෑ

    :P