අද ඉරිදා වෙලත් මැස්සෝ ඇහිරෙන්නේ මොකෝ කියල බැලුවේ.


ලක්මාලයත් මරු බඩුව...![]()


melo rahak nathi batsman la inne ape team ekeලක්මාල් ස්කෝර් කරල තියනව
-දනා
-තරා
-මෙන්ඩ
-අසේල
වඩා
melo rahak nathi batsman la inne ape team eke


කොච්චර වැඩ්ඩො උනත් ඉතිහාසෙ තිබ්බත් රෙකෝඩ් තිබ්බත් වැඩක් නෑ ඕන වෙලාවට අවශශ දේ කරන්න බැරි නම් ලකුනු 100 ගහල මගෙ යුතුකම කලා අනිත් උන් ෆේල් කියල වැඩක් නෑ මැච් එක කරට අරන් ඉවර කරන්න බෑ නම්
හැමදාම ටැලන්ට් නෑ
හැමදාම දින්නන්ත් බෑ
එත් මෙහෙම පජාත වෙන්නත් බෑ![]()

bangliyonta adila aththe

how frustrating is this 

