batting bowling unath improve wenna ona, sanga / vaas wage aya hadune unge kapawima nisa. aluth aya team ekata awama nikanda koheda inne.
bowlersla wadakma na test gahanakota outside off consistantly danna ona ape fast bowlerslata barima oka. bango bowling batting dekama hoday ape ayata wada.


මුන්ගේ කැපවීම බලන්න ෆිල්ඩින් කරන විදිය බැලුවම ඇති...නොදකින් යකෝ බෝලයක් හරියට අල්ල ගන්න බැනේ..එකත් ගොඩක් වෙලාවට 2පාරක් අල්ලනවා ..සමහර වෙලාවට උන් කුකුලෝ අල්ලනවා. ඉතින් තව batting ගැන මොනකතාද.Chance එකක් තිබ්බොත් දැන් දිනනවා ඇරෙන්න හොද team එකකට ගහල දිනනවා බොරු. අනිත් උන් එක්ක බලද්දී ලංකාවේ බොලිනුත් අන්තිමයි. රංගන ඉන්න හින්ද ඔහොමවත් ටෙස්ට් ගහනවා නැති දවසට අපේ උන්ට 2 ඉනිමක් ගහන්න වෙන්නේ නෑ කවදාවත්![]()
bowling bangonta wada upset thamaමුන්ගේ කැපවීම බලන්න ෆිල්ඩින් කරන විදිය බැලුවම ඇති...නොදකින් යකෝ බෝලයක් හරියට අල්ල ගන්න බැනේ..එකත් ගොඩක් වෙලාවට 2පාරක් අල්ලනවා ..සමහර වෙලාවට උන් කුකුලෝ අල්ලනවා. ඉතින් තව batting ගැන මොනකතාද.Chance එකක් තිබ්බොත් දැන් දිනනවා ඇරෙන්න හොද team එකකට ගහල දිනනවා බොරු. අනිත් උන් එක්ක බලද්දී ලංකාවේ බොලිනුත් අන්තිමයි. රංගන ඉන්න හින්ද ඔහොමවත් ටෙස්ට් ගහනවා නැති දවසට අපේ උන්ට 2 ඉනිමක් ගහන්න වෙන්නේ නෑ කවදාවත්![]()

2nd test ekath illan kewa AUS un 
කියන්න බෑ ටෙස්ට් පැරදුන දුකටත් එක්ක අපේ උන් ගහයිද දන්නේ නෑවන් ඩේ ටික බන්ගෝ කනවා ඇපත් නැති විදියට.... සීරීස් එකේ උන් දිනන්නේ නෑ එකක්වත් මැච්...![]()

අපේ දැන් ඕනෙවටත් වඩා ක්‍රීඩකයෝ.උන්ට එක දිගට මැච් දෙන්නත් බැරි තරමට කොල්ලෝ ඉන්නවා.ඇයි බන් අපිට Specialized Team එකක් හදන්න බැරි ?
කවුරුහරි තේරෙන එකෙක් ඉන්නවනම් කියපන්කො
චන්දිමාල්, කුසල් මෙන්ඩිස්,ධම්මික,සුරංග,හේරත්,ප්‍රදීප්,සඳකැන් වගේ එවුන්ව දාලා ටෙස්ට් Squad එකක් හදන්න පුළුවන්.
මාලිංග,කපුගෙදර, අසේල,දික්වැල්ල,කණ්ඩම්බි,ප්‍රියන්ජන් වගේ එවුන්ව දාල T20 Squad එකක් හදන්න පුළුවන්.
මැතිව්ස්, තරංග,ගුණතිලක,දසුන් ,කුසල් ජනිත්,අසේල,දික්වැල්ල වගේ එවුන්ව දාලා One Day Squad එකක් හදන්න පුළුවන්නේ.
දිල්රුවන්,තිසර,ධනංජය,මිලින්ද,සීක්කු,ජීවන් මෙන්ඩිස් වගේ එවුන් හොඳයිනේ ඕනෙම තෛලෙකට.
එතකොට කොල්ලොන්ටත් එක දිගට මැච් හම්බෙනවා.confidence ,moral උනත් හැදෙනවා.දාම් බෝඩ් එකේ ඉත්තෝ අදිනවා වගේ මේ කරන එකෙන් වෙන්නේ මැච් ටිකත් පරදිනවා ටීම් spirit එකක් හැදෙන්නෙත් නෑ .
t20 ane me kandambi yako odi gahanneth himihita 
Eka test win ekak newei ban..E series eka un dinna habai..2nd newei 3rd string WI team ekak gahuwe..Ekata WI team eka kiyala kiyanta ba...Meka thamai niyama away test win eka....2009 they beat WI in Jamaica



t20 ane me kandambi yako odi gahanneth himihita
![]()
කණ්ඩම්බි රිටයර් වෙලා සෑහෙන කල් නෙ.

Dananjayata dunnata mata aulak na...U AUS series eke hodata kalane....Seriously wtf how did SLC allowed them to do this..its freaking to see this type of stuff display frm banbros since it's a tie
In a way this would be de wake up call for our selectors to pick players in form.Danjaya had a terrible SA tour was picked on a half century he made against lions..if tht game against de lions was de yard stick then they should have picked Sadeera who made a match winning century. ..Danjaya has lot of technical errors he's poor against right arm fast bowlers out swing n same with leg spin..We feared of bangbros spin attack thts why we made flat deck n on flat wickets Rangana is useless since he's not a big spinner n our negative thinking have back fired us since our middle order is inxperienced. . they lack mentelskills to bat for lo g hrs on a flat deck n other hand bangbros had Sakib,Mushfuker n Tamim with more than 10 yr higher level experience to bat accordingly...if we made a spinning wicket like wht we did against Aus our batsmen would have scrach our way to a score of 250 n bangbros would have bowled out to a 270 odd.. and 4th innings lead of 190 would have sealed us the game...
Uwa kapana eka SL series ekaka aul....Technical errors gana kathakaranawanna kohomada tharangaya open ewanne....


Dikwallanan man kohomath test team ekata thoranawata kamathi na...wisheshayenma me kale..Patient na..Hugak gahanne premeditated shot....










මේ ගිය අවුරුද්දෙත් ගැහුවනෙ.කණ්ඩම්බි රිටයර් වෙලා සෑහෙන කල් නෙ.
කුසල සෙන්චරි 2ක් දාලා නේ.ඔය ෆෝම් එකෙන්ම odi ත් ගැහුවොත් හොඳා..![]()

eka thama ban. oya match eken passe miniha retire una

yeah.. sureකියන්න බෑ ටෙස්ට් පැරදුන දුකටත් එක්ක අපේ උන් ගහයිද දන්නේ නෑ![]()
