Spin 2iඅනික ෆාස්ට් බෝල් 03ක් ගන්න එක නම් අමුම අමු ගොබ්බ වැඩක්..මොකද අපිට හරි හමන් fast බෝලර් අය නැති නිසා..මුරලි පිච් එක turn උනේ නැති උනත් විකට් ගත්තනේ...ඔය දාපු සෙට් එකේ උන්ට චාන්ස් දුන්නොත් අනිවරෙය්න්ම උන් හැදිලා එනවා සුවර්
පිටරට ගැහුවත් මන් නම් කියන්නේ ස්පින් දෙන්නෙක් අනිවාර්යයි.දැන් ඔය ඉන්දියාවේ උනත් ඉන්නේ sir ජජෙදාඅස්වින් දෙන්නම
![]()
fast 2i
all rounders 2i
batting 5i dannama ona

ඕල් රවුන්ඩර්ස් හත අට එක්ක කොහෙ ගහන්නද?


අස්වින් දෙන්නම






