⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අනික ෆාස්ට් බෝල් 03ක් ගන්න එක නම් අමුම අමු ගොබ්බ වැඩක්..මොකද අපිට හරි හමන් fast බෝලර් අය නැති නිසා..මුරලි පිච් එක turn උනේ නැති උනත් විකට් ගත්තනේ...ඔය දාපු සෙට් එකේ උන්ට චාන්ස් දුන්නොත් අනිවරෙය්න්ම උන් හැදිලා එනවා සුවර් :(

    පිටරට ගැහුවත් මන් නම් කියන්නේ ස්පින් දෙන්නෙක් අනිවාර්යයි.දැන් ඔය ඉන්දියාවේ උනත් ඉන්නේ sir ජජෙදා :P අස්වින් දෙන්නම :dull:
    Spin 2i
    fast 2i
    all rounders 2i
    batting 5i dannama ona :growl:

    ඕල් රවුන්ඩර්ස් හත අට එක්ක කොහෙ ගහන්නද? :growl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අපේ කණ්ඩායම සමබර නෑ හරියට බැලූවොත් පන්දු යවන්නන් 3 හිටියේ බාගේ බෝලර්ස්ලා එලොවටත් නෑ මෙලොවටත් නෑ :(:(:(

    ඔව් බන්..මගේ මතේ අනුව නම්...

    මිලින්ද සිරිවර්දන
    තිසර පෙරේරා
    සචිත් පතිරණ

    03 දෙනා එකම ටීම් එකේ ගහන්න බැහැ...

    අසේල ගුණරත්න ඉන්දෙද්දී ඔය 03 දෙනාම කැපුවත් මට නම් වරදක් පේන්නෙත් නැහැ :lol::lol:
    අපිට ඕන කෙලින්ම විකට් ගන්න පුළුවන් අය.. + සොලිඩ් බැටලා.. තිරිමාන්න,රොසෙන් සිල්වා වගේ :dull::dull:

    විකට් 03-04ක් ගියාම all rounder එන එකම රට ලංකාව :angry:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    දනුශ්ක ගුනතිලකට තියන්නෙ මාවන් අතපත්තුගෙ ලෙඩෙ international තරග වල ගහන්නැ නැ Local එවගෙ බෝල පලනවා:rofl:
    අර සදීර සමරවික්‍රම පට්ටෙට ගැහුවගෙ ප්‍රැක්ටිස් මැච් එකෙ උට චන්ස් එකක් නැ

    local team wala thathwe penawa eken
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Spin 2i
    fast 2i
    all rounders 2i
    batting 5i dannama ona :growl:

    ඕල් රවුන්ඩර්ස් හත අට එක්ක කොහෙ ගහන්නද? :growl:

    එකනේ බන් අපේ ඉන්නෙම all roundersලා..

    මන් නම් rounders කියන්නේ දිල්ෂාන් වගේ අයට...දැන් එන උන්ට බොලිනුත් බැහැ,බැටිනුත් බැහැ..නමට all round
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔව් බන්..මගේ මතේ අනුව නම්...

    මිලින්ද සිරිවර්දන
    තිසර පෙරේරා
    සචිත් පතිරණ

    03 දෙනා එකම ටීම් එකේ ගහන්න බැහැ...

    අසේල ගුණරත්න ඉන්දෙද්දී ඔය 03 දෙනාම කැපුවත් මට නම් වරදක් පේන්නෙත් නැහැ :lol::lol:
    අපිට ඕන කෙලින්ම විකට් ගන්න පුළුවන් අය.. + සොලිඩ් බැටලා.. තිරිමාන්න,රොසෙන් සිල්වා වගේ :dull::dull:

    විකට් 03-04ක් ගියාම all rounder එන එකම රට ලංකාව :angry:
    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    තරිදුගෙ පට්ට ටර්න් එකක් බන් තියන්නෙ ලිමිටඩ් ඔවර් මැච් වලට හදලා ගන්න පුලුවන්

    ow bn.u gana godak hopes thiyagena hitiye coaches la ehema.u17 level eke wage idan porawa national level coaches la aduragena thibbe.
    consistent nathi eka thamai aula :( :(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එකනේ බන් අපේ ඉන්නෙම all roundersලා..

    මන් නම් rounders කියන්නේ දිල්ෂාන් වගේ අයට...දැන් එන උන්ට බොලිනුත් බැහැ,බැටිනුත් බැහැ..

    Ay Bari Bun

    Thisara ta Puluwan
    Pathiranata Puluwan

    Anika Solid Batting Kauda Inne team eke Chandimal da ?

    :lol::lol:
     
    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    එකනේ බන් අපේ ඉන්නෙම all roundersලා..

    මන් නම් rounders කියන්නේ දිල්ෂාන් වගේ අයට...දැන් එන උන්ට බොලිනුත් බැහැ,බැටිනුත් බැහැ..නමට all round

    Only Asela & Mathews are the allrounders.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    ඔව් බන්..මගේ මතේ අනුව නම්...

    මිලින්ද සිරිවර්දන
    තිසර පෙරේරා
    සචිත් පතිරණ

    03 දෙනා එකම ටීම් එකේ ගහන්න බැහැ...

    අසේල ගුණරත්න ඉන්දෙද්දී ඔය 03 දෙනාම කැපුවත් මට නම් වරදක් පේන්නෙත් නැහැ :lol::lol:
    අපිට ඕන කෙලින්ම විකට් ගන්න පුළුවන් අය.. + සොලිඩ් බැටලා.. තිරිමාන්න,රොසෙන් සිල්වා වගේ :dull::dull:

    විකට් 03-04ක් ගියාම all rounder එන එකම රට ලංකාව :angry:

    Thirimanna angmpora ghnawa kiyla tibbe:rofl:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කවුද යකෝ චන්දිමාල් ODI දාන්න කිව්වේ...තිසරට,පතිරණට පුළුවන් අතේ ගහන්න :rofl::rofl: :angry::angry:

    Balapan Ada THisarage Bowling :lol::lol::lol:

    Pathiranage Bowling :lol::lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    1aOhML4.png
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Only Asela & Mathews are the allrounders.

    ඔව් දැන් ඉන්න අයගෙන්..එත් මැතිස් බෝල් කරන්න හොරයි,අනික මිනිහා නෙලන වෙලාවට තිසරට බෝල් දීලා ඉන්නවා..කවදාවත් ගහද්දි බෝල් කරන්නේ නැහැ :lol::lol: :baffled::baffled:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එකනේ බන් අපේ ඉන්නෙම all roundersලා..

    මන් නම් rounders කියන්නේ දිල්ෂාන් වගේ අයට...දැන් එන උන්ට බොලිනුත් බැහැ,බැටිනුත් බැහැ..නමට all round

    :yes::yes: කොහේ ඉන්න ඕල් රවුඩර්ස්ලද :angry: බැටින් බෝලින් ෆිල්ඩින් 3 තියෙන්න ඕනා නියම ඕල් රවුන්ඩර් කෙනෙක් කියන්න මුන්ට ඒ අංශ 3 එකක් වත් හරියට බැහැනේ :(:(:( ඕල් රවුන්ඩර් දිල්ශාන්,ජයසුරිය වගේ අය කියන්න පුලූවන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එකනේ බන් අපේ ඉන්නෙම all roundersලා..

    මන් නම් rounders කියන්නේ දිල්ෂාන් වගේ අයට...දැන් එන උන්ට බොලිනුත් බැහැ,බැටිනුත් බැහැ..නමට all round
    mathews
    asela allrounding kalama athi :dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :yes::yes: කොහේ ඉන්න ඕල් රවුඩර්ස්ලද :angry: බැටින් බෝලින් ෆිල්ඩින් 3 තියෙන්න ඕනා නියම ඕල් රවුන්ඩර් කෙනෙක් කියන්න මුන්ට ඒ අංශ 3 එකක් වත් හරියට බැහැනේ :(:(:( ඕල් රවුන්ඩර් දිල්ශාන්,ජයසුරිය වගේ අය කියන්න පුලූවන්

    ඉතින් බන්,අපිට තේරෙන දේ සනාට තේරෙන්නේ නැත්තේ අයි,සුවර් වෙන කෙස් එකක් තියෙනවා :lol::lol:

    එක්කෝ මුන්ගේ match fee එකෙන් බාගයක් උට දෙනවා... :angry::angry:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :yes::yes: කොහේ ඉන්න ඕල් රවුඩර්ස්ලද :angry: බැටින් බෝලින් ෆිල්ඩින් 3 තියෙන්න ඕනා නියම ඕල් රවුන්ඩර් කෙනෙක් කියන්න මුන්ට ඒ අංශ 3 එකක් වත් හරියට බැහැනේ :(:(:( ඕල් රවුන්ඩර් දිල්ශාන්,ජයසුරිය වගේ අය කියන්න පුලූවන්

    දිල්ශාන් Aye enna kiyamu :D:D