⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    තරංගව එවන්න කියලද කියන්නේ. පලවෙනි ඕවර් 10යේ field restriction තියෙන හින්ද තිසරට හොද චාන්ස් එකක් තියෙනව. සනතුත් ඔහොම 6 ගහ ගහ ඉදල තමයි ඔපෙන් කරන්න ගත්තේ. දිල්ශානුත් එහෙම තමයි. ඒ දේම තමයි ආයේ කරන්නත් ඕනේ.

    e musalayata tiyene eke shot ekaine, ita wada hoda seekuge
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    තරංගව එවන්න කියලද කියන්නේ. පලවෙනි ඕවර් 10යේ field restriction තියෙන හින්ද තිසරට හොද චාන්ස් එකක් තියෙනව. සනතුත් ඔහොම 6 ගහ ගහ ඉදල තමයි ඔපෙන් කරන්න ගත්තේ. දිල්ශානුත් එහෙම තමයි. ඒ දේම තමයි ආයේ කරන්නත් ඕනේ.

    Un denna ehema wunata tisara ehema wenna ba..
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    machan lankawe crikcet anlyse karana eka nawattapan, wena sport ekak hobby ekak hoyaganin, lankawe cricket walatat west indies walata una demai wenne,

    star players la tika denekgen generation ekakma dominate kara, but ethanin yata mokut strong base ekak nehe, star players la awurudu 15k 20k idala giyapu gaman okkoma iwarai,

    balahanko pahugiya awurudu 12tama wage ape raten hedune eka world clz batsmen kenai,(mathews) no bowlers
    Ado Lankawe cricket watila kiyana hama welawema nagitala thiyanawa....
    Eth e treand eka Auslata 3-0 gahapu eken iwarai wage.......:baffled::baffled::no::no::no::no::growl::growl::growl::growl::no::growl::growl:Bangaliyongen kama detrimental...WI parama wage thama macho......
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    avatar375343_191.gif
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔව් මාත් එකගයි..ටීම් 03ක් ඕනමයි
    ටිම් තුනෙ කතාව කිසිම ප්‍රැක්ටිකල් ගතියක් නැහැ. පිටරට ටූනමන්ට් වලට ටීම් තුනක් යවන්න බැහැ:no:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Oya yasa ageta Oz la Eng un Ind un karanne pons
    උඹ දැන් ටීම් එකේ උන්ගෙ පඩි කපන්න කතාකලා නේද? ආයෙ පස්සෙ ටීම් තුනක් හදන්නලු. :growl:

    සුපිරි පහලොස් දෙනෙක් හදගත්තම ටීම් තුනක් හැදුව වගෙ තමා:nerd:
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බංගලියන්ට මේ පොඩි බෝනස් එකක් දුන්නේ :rofl::rofl: (ඊලඟ මැච් 2 දෙනවා බංගලියන්ට දුවන්න :P:P එහෙමවත් හිතමු නේද :(:( )
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    බංගලියන්ට මේ පොඩි බෝනස් එකක් දුන්නේ :rofl::rofl: (ඊලඟ මැච් 2 දෙනවා බංගලියන්ට දුවන්න :P:P එහෙමවත් හිතමු නේද :(:( )
    Sitha-Niwana-Katha-.jpg


    ඊලග දෙකම දිනනවා බන්. :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබට සතුටියිද දැං... :angry::angry:
    අද ලකුණු 10ට අඩුවෙං ගහපු උං සේරම අයිං කරලා... අළුත් උං දාන්න ඕනෙ :growl: