uba chandimalta bannata uwa kapanne ne ban. last 12 months wala lankawata wedima runs gehuwe pora avg 48k last 2 years gaththath lankawe wedima runs gahala thiyenne chandimal avg 47kuba hithanawada team eke analyse walata wenama hire karana un innakota uwa kapanawa kiyalada.
උගේ ඇවරේජ් එක විතරක් බලලා මදිනේ බං. ස්ට්රයික් රේට් එකත් බලන්න ඕනේ නේ. ඕකා තටමලා තටමලා බෝල කකා එක දිගට 50 එව්වා ගැහුවා ගහපු ඔක්කොම මැච් පරාදයි. එහෙම ගහලා වැඩක් තියෙද බං. ඌට වඩා හොඳයි බංගලියන්ගේ අර මෙහෙදි හසන් කියන එකා. බලපන් ගහන කන්ෆින්ඩන්ස්. අනික චන්දිමාල් ඇවිත් ලෑල්ල දාන්න ගියාම අනික් පැත්තේ ඉන්න එකා ප්රෙශර් වෙලා ගහන්න අරගෙන අවුට් වෙනවා. ඊලඟට එන හැම එකාමවැල වගේ යනවා.
uba hithanawada team eke analyse walata wenama hire karana un innakota uwa kapanawa kiyalada.





onna hithaganilla ithin 