⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uba chandimalta bannata uwa kapanne ne ban. last 12 months wala lankawata wedima runs gehuwe pora avg 48k last 2 years gaththath lankawe wedima runs gahala thiyenne chandimal avg 47k :dull: uba hithanawada team eke analyse walata wenama hire karana un innakota uwa kapanawa kiyalada.

    උගේ ඇවරේජ් එක විතරක් බලලා මදිනේ බං. ස්ට්‍රයික් රේට් එකත් බලන්න ඕනේ නේ. ඕකා තටමලා තටමලා බෝල කකා එක දිගට 50 එව්වා ගැහුවා ගහපු ඔක්කොම මැච් පරාදයි. එහෙම ගහලා වැඩක් තියෙද බං. ඌට වඩා හොඳයි බංගලියන්ගේ අර මෙහෙදි හසන් කියන එකා. බලපන් ගහන කන්‍ෆින්ඩන්ස්. අනික චන්දිමාල් ඇවිත් ලෑල්ල දාන්න ගියාම අනික් පැත්තේ ඉන්න එකා ප්‍රෙශර් වෙලා ගහන්න අරගෙන අවුට් වෙනවා. ඊලඟට එන හැම එකාමවැල වගේ යනවා.
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    දික්වැල්ල ආවම මම නම් කියන්නේ මේ විදිහට ටීම් එක පෙළගස්වන්න ඕනේ.

    දික්වැල්ල (ඇටෑකින්)
    ධනුශ්ක (කුසල් වගේ එකදිගට මූට චාන්ස් දෙන්න ඕනේ)
    තරංග (most experianced player right now)
    කුසල් මෙන්ඩිස්/සදීර සමරවික්‍රම
    මැතිව්ස්
    අසේල
    අමිල අපෝන්සු/ දිල්රුවන්
    සඳකැන්
    කුලසේකර
    ලක්මාල්
    චමීර/ලහිරු කුමාර

    චන්දිමාල් මිස්ටර් සෙන්සිබල් වැඩක් නෑ ටීම් එකට. තිසර, මිලින්ද, පතිරණ වගේ භාගේ ඕල්රවුන්ඩර්ස්ලා වැඩක් නෑ. ඔය ක්‍රමේ ගත්තොත් genuine 3 fast bowlers, 2 spinners, 2 all rounders and 4 batsmen ඉන්නවා.

    හැමතැනම අමතක වෙන සික්කුගේ මෙතනත් අමතක වෙලා !:sorry::sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උඹ දැක්කද ඊයේ ලංකාවේ ඩොමෙස්ටික් 50-50 ටූනමන්ට් එකේ සෙමියේ මුලින් ගහපු ටීම් දෙකේ ස්කෝ කාර්ඩ්. එකක් 94 යි අනික 134 යි. ඉතින් බලපන් අපේ ඩොමෙස්ටික් හදන්නේ කොහොමද කියලා. ඔක්කොමට කලින් ඩොමෙස්ටික් වල ක්ලබ් වල කෝච් කරන පොන්නයෝ ටික එලෝලා දාන්න ඕනේ. අද ආවේ අර මීඩියා ඩිස්කශන් එකට තරංගගේ පුහුණුකරු කියලා හාල්පාරුවෙක්. ඇඟේ සයිස් එක බලපන්. ඕකුන් ටික ඔක්කොටම කලින් එලෝලා දාන්න ඕනේ බං. පොල් බූරුවෝ.

    ow ban lankawe system ekama wenas wenna one.. eke katha dekak na.. but owa wenawada? nane. oya than wala hama ekaama inne thama thamange waasiyata.. owa katha karala wadak na :no::sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැමතැනම අමතක වෙන සික්කුගේ මෙතනත් අමතක වෙලා !:sorry::sorry:

    ඕකනම් මට පේන්නම බැරි රට පඩයෙක්. කොහෙන්ද මන්දා Dab කරන්න ඉගෙනගෙන ඕනේවට වඩා රඟනවා පොන්නයා වගේ. ඌ අද විකට් එකක් ගත්තේ ගහපු එකා දැනන් උන්නේ නෑ සික්කුවගේ විතරයි ලෝකෙම ලෙගාලගෙන් බෝලේ ටර්න් නොකර කෙලින්ම ලයින් එකේ එන ටැලන්ට් එක තියෙන බෝලර් කියලා. ඌ බැට් එක පොසිශන් කලේ බෝලේ ටර්න් වෙන තැනට නෝර්මල් ලෙගීලගේ රිස්ට් ස්ප්‍රින් එක නිසා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ban lankawe system ekama wenas wenna one.. eke katha dekak na.. but owa wenawada? nane. oya than wala hama ekaama inne thama thamange waasiyata.. owa katha karala wadak na :no::sorry:

    වැඩක් නෑ බං මේ පොන්න රටේ ඉඳලා. තූ විතරක්. ක්‍රීඩාවක් කියලා තිබ්බෙත් ක්‍රිකට් විතරයි ඒකත් කනවා.

    හතුරුසිංහට මොලේ කලඳක් හරි තියෙනම් ඕකා ලොවෙත් එන්නේ නෑ ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ කියලා. මොකද හතුරා දැනටමත් ලංකාවේ නම ලෝකෙට අරගෙන ගිහින් කරන්න ඕනේ සේවයක් කරලා තියෙනම් ඒක කරලා. ආයේ මෙහෙ ආවොත් ඌට කරගෙන යන්න දෙන්නේ නෑ.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උගේ ඇවරේජ් එක විතරක් බලලා මදිනේ බං. ස්ට්‍රයික් රේට් එකත් බලන්න ඕනේ නේ. ඕකා තටමලා තටමලා බෝල කකා එක දිගට 50 එව්වා ගැහුවා ගහපු ඔක්කොම මැච් පරාදයි. එහෙම ගහලා වැඩක් තියෙද බං. ඌට වඩා හොඳයි බංගලියන්ගේ අර මෙහෙදි හසන් කියන එකා. බලපන් ගහන කන්‍ෆින්ඩන්ස්. අනික චන්දිමාල් ඇවිත් ලෑල්ල දාන්න ගියාම අනික් පැත්තේ ඉන්න එකා ප්‍රෙශර් වෙලා ගහන්න අරගෙන අවුට් වෙනවා. ඊලඟට එන හැම එකාමවැල වගේ යනවා.

    මේක තමා ඇත්ත,චන්දිමාල් ගොඩ යනවා,අනිත් උන් වල පල්ලට යනවා..එකනේ උත එක්ක අනිත් පැත්තේ ODI ගහන අය නැති වෙන්නේ :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක තමා ඇත්ත,චන්දිමාල් ගොඩ යනවා,අනිත් උන් වල පල්ලට යනවා..එකනේ උත එක්ක අනිත් පැත්තේ ODI ගහන අය නැති වෙන්නේ :sorry:

    වැඩක් නෑ බං. කයියයි පඩ ගඳයි විතරයි. ඔය පොන්නයට මම ඉස්සර කොච්චර කඩේ ගියාද තොපි එක්ක වලි ඇදගෙන. ඒ ඕකා හැදෙයි කියන බලාපොරොත්තුවෙන්. කොහෙද. උණ පුරුකේ දැම්මත් බල්ලගේ වල්ගේ ඇදයිනේ. :angry::angry:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    උගේ ඇවරේජ් එක විතරක් බලලා මදිනේ බං. ස්ට්‍රයික් රේට් එකත් බලන්න ඕනේ නේ. ඕකා තටමලා තටමලා බෝල කකා එක දිගට 50 එව්වා ගැහුවා ගහපු ඔක්කොම මැච් පරාදයි. එහෙම ගහලා වැඩක් තියෙද බං. ඌට වඩා හොඳයි බංගලියන්ගේ අර මෙහෙදි හසන් කියන එකා. බලපන් ගහන කන්‍ෆින්ඩන්ස්. අනික චන්දිමාල් ඇවිත් ලෑල්ල දාන්න ගියාම අනික් පැත්තේ ඉන්න එකා ප්‍රෙශර් වෙලා ගහන්න අරගෙන අවුට් වෙනවා. ඊලඟට එන හැම එකාමවැල වගේ යනවා.

    chandimal hinda mendis nuth out of track yanawa. ai aru arahe idan bola kanawa ne
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    ube kathawanam eththa ban. ada match eke kusal chandimal 2 slow play kale. momentum eka ehempitimma nethi kala. eth eka digata runs gahanna puluwan ekek team eke nethi kota ohoma hari gahana player kenek eliyata davi kiyala hithanna be ban
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    chandimal hinda mendis nuth out of track yanawa. ai aru arahe idan bola kanawa ne

    වැඩක් නෑ බං චන්දිමාල් නම් good for nothing. කීප් කරගන්නවත් බෑ හරියට බැට් කරගන්න්වත් බෑ. මොන මගුලට ටීම් එකේ ඉන්නවද මන්දා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    වැඩක් නෑ බං මේ පොන්න රටේ ඉඳලා. තූ විතරක්. ක්‍රීඩාවක් කියලා තිබ්බෙත් ක්‍රිකට් විතරයි ඒකත් කනවා.

    හතුරුසිංහට මොලේ කලඳක් හරි තියෙනම් ඕකා ලොවෙත් එන්නේ නෑ ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ කියලා. මොකද හතුරා දැනටමත් ලංකාවේ නම ලෝකෙට අරගෙන ගිහින් කරන්න ඕනේ සේවයක් කරලා තියෙනම් ඒක කරලා. ආයේ මෙහෙ ආවොත් ඌට කරගෙන යන්න දෙන්නේ නෑ.

    :yes::yes::(:(
    hathura nan lankawata yana ekak na keeyatawath
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ube kathawanam eththa ban. ada match eke kusal chandimal 2 slow play kale. momentum eka ehempitimma nethi kala. eth eka digata runs gahanna puluwan ekek team eke nethi kota ohoma hari gahana player kenek eliyata davi kiyala hithanna be ban

    සනා කයිවාරුනම් ගැහුවා දකුණු අප්‍රිකා ‍ටුවර් එකේ චන්දිමාල් ගැන බලාපොරොත්තු තියන් හිටියා වැඩියි කිය කියා. ඒ උනාට ආයේ දැම්මා ටීම් එකට. වැඩක් නෑ බං. හැමදාම බැන බැනා ක්‍රිකට් බලන අපියි බූරුවෝ. හැමදාම ඔය කතාව කියනවා අපියි බූරුවෝ කියලත් කියනවා ඒ උනාට ලැජ්ජ නැති කමට ආයේ මැච් එකක් තියෙනම් පිච් රිපෝර් එක යද්දිම ටීවී එක ඔන් කරගන්නවා නැත්නම් ඔන්ලයින් ලින්ක් හොයනවා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සනා කයිවාරුනම් ගැහුවා දකුණු අප්‍රිකා ‍ටුවර් එකේ චන්දිමාල් ගැන බලාපොරොත්තු තියන් හිටියා වැඩියි කිය කියා. ඒ උනාට ආයේ දැම්මා ටීම් එකට. වැඩක් නෑ බං. හැමදාම බැන බැනා ක්‍රිකට් බලන අපියි බූරුවෝ. හැමදාම ඔය කතාව කියනවා අපියි බූරුවෝ කියලත් කියනවා ඒ උනාට ලැජ්ජ නැති කමට ආයේ මැච් එකක් තියෙනම් පිච් රිපෝර් එක යද්දිම ටීවී එක ඔන් කරගන්නවා නැත්නම් ඔන්ලයින් ලින්ක් හොයනවා.

    sahathika aththa ban :sorry:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    වැඩක් නෑ බං චන්දිමාල් නම් good for nothing. කීප් කරගන්නවත් බෑ හරියට බැට් කරගන්න්වත් බෑ. මොන මගුලට ටීම් එකේ ඉන්නවද මන්දා.

    test gahana eka nam awulak na. ODI n t20 hari yanne na.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    දික්වැල්ල ආවම මම නම් කියන්නේ මේ විදිහට ටීම් එක පෙළගස්වන්න ඕනේ.

    දික්වැල්ල (ඇටෑකින්)
    ධනුශ්ක (කුසල් වගේ එකදිගට මූට චාන්ස් දෙන්න ඕනේ)
    තරංග (most experianced player right now)
    කුසල් මෙන්ඩිස්/සදීර සමරවික්‍රම
    මැතිව්ස්
    අසේල
    අමිල අපෝන්සු/ දිල්රුවන්
    සඳකැන්
    කුලසේකර
    ලක්මාල්
    චමීර/ලහිරු කුමාර

    චන්දිමාල් මිස්ටර් සෙන්සිබල් වැඩක් නෑ ටීම් එකට. තිසර, මිලින්ද, පතිරණ වගේ භාගේ ඕල්රවුන්ඩර්ස්ලා වැඩක් නෑ. ඔය ක්‍රමේ ගත්තොත් genuine 3 fast bowlers, 2 spinners, 2 all rounders and 4 batsmen ඉන්නවා.

    Mama mokuth kiyannema nae mai :lol: onna hithaganilla ithin
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සනා කයිවාරුනම් ගැහුවා දකුණු අප්‍රිකා ‍ටුවර් එකේ චන්දිමාල් ගැන බලාපොරොත්තු තියන් හිටියා වැඩියි කිය කියා. ඒ උනාට ආයේ දැම්මා ටීම් එකට. වැඩක් නෑ බං. හැමදාම බැන බැනා ක්‍රිකට් බලන අපියි බූරුවෝ. හැමදාම ඔය කතාව කියනවා අපියි බූරුවෝ කියලත් කියනවා ඒ උනාට ලැජ්ජ නැති කමට ආයේ මැච් එකක් තියෙනම් පිච් රිපෝර් එක යද්දිම ටීවී එක ඔන් කරගන්නවා නැත්නම් ඔන්ලයින් ලින්ක් හොයනවා.

    cricket wetenakota dala yanna neme ban amaru kale supprot karana ekai karanna ona. good time will come. :)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    වැඩක් නෑ බං. කයියයි පඩ ගඳයි විතරයි. ඔය පොන්නයට මම ඉස්සර කොච්චර කඩේ ගියාද තොපි එක්ක වලි ඇදගෙන. ඒ ඕකා හැදෙයි කියන බලාපොරොත්තුවෙන්. කොහෙද. උණ පුරුකේ දැම්මත් බල්ලගේ වල්ගේ ඇදයිනේ. :angry::angry:

    හොද වැඩේ බොට..අහිංසක මට තෝ ඔය චන්දිමාල් අල්ලලා කොච්චර මඩ ගැහුවද :(:lol:
     
    Last edited: