🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    මුල් Match 3 පැරදුනාම තරහා වෙලා ගියපු අය ආයේ එයිද දන්නෙ නෑ නේද Game එකට? 🤔
    දන්න අය ඉන්නවා නම් Mention කරගෙන යන්න..
    දැන් 1st - 5th Place වෙනකන් Gifts තියනවත් එක්ක නේ.

    එහෙම එනවා නම් අපි කැමති. 🤗
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Yakka puththu ghala neda blanda bari una :P
    ඉඳලා වැඩක් නෑ එහෙනම්. 😜

    බලන්නකෝ දැන් කස්ටියගෙම ඉත්තෑවා ආයේ එළියට බැහලා. බැනපු අයත් හොයාගන්න අමාරුයි. එළකිරියටත් වඩා Facebook එකේ.. 🤣

    "දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා කරවට මල් මාල දමනවා එකක් දෙකක් ගොයියෝ පැරදුණාම අයියෝ මොකක්ද මේ කළේ අහනවා” අය තමයි ඉතින් බහුතරයක් Sri Lankan cricket fans ලා. Constructive criticism නෙවෙයි කෙලින්ම Abuse කරනවා. එකක් දින්න ගමන් අපි හිටපු තැන අමතක වෙනවා.. මේ තමයි ඉතින් ජීවන චක්‍රය Toxic fan කෙනෙක්ගේ.

    🏏 26th Match [Group Stage]

    Pakistan 🇵🇰 vs South Africa 🇿🇦
    Winner: South Africa 🇿🇦
    POM: Reeza

    Participant No: 13
    හෙට බව්මා එයි නේද XI එකට? එහෙම වුනොත් Reeza එළියේ. දන්නෙ නෑ හරියටම පොඩ්ඩක් බලන්න.
    ------ Post added on Oct 26, 2023 at 8:23 PM
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,708
    1
    14,896
    113
    ඉඳලා වැඩක් නෑ එහෙනම්. 😜

    බලන්නකෝ දැන් කස්ටියගෙම ඉත්තෑවා ආයේ එළියට බැහලා. බැනපු අයත් හොයාගන්න අමාරුයි. එළකිරියටත් වඩා Facebook එකේ.. 🤣

    "දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා කරවට මල් මාල දමනවා එකක් දෙකක් ගොයියෝ පැරදුණාම අයියෝ මොකක්ද මේ කළේ අහනවා” අය තමයි ඉතින් බහුතරයක් Sri Lankan cricket fans ලා. Constructive criticism නෙවෙයි කෙලින්ම Abuse කරනවා.


    හෙට බව්මා එයි නේද XI එකට? එහෙම වුනොත් Reeza එළියේ. දන්නෙ නෑ හරියටම පොඩ්ඩක් බලන්න.
    ------ Post added on Oct 26, 2023 at 8:23 PM
    Reeza eliye thibboth Markam thamai
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Pakistan 🇵🇰 vs South Africa 🇿🇦
    Winner: Pakistan 🇿🇦
    POM: Babar Azam

    Participant No: 32
    කාලේකින් Bro.. මම හිතුවේ Game එක අතෑරලා කියලා. දිගටම Entries දාන්න. අලුතෙන් Gifts announce කරලා තියෙන්නෙ 1st - 5th වෙනකන්. 😉

    📣 Gifts Announcement

    Gifts ගැනත් අලුත් Update එකක් තියනවා, @adithyag තීරණය කරලා තියනවා Leaderboard Ranking වලට දැනට පොරොන්දු වෙලා තියන 1st Place එකට දෙන Gift එකට අමතරව 3rd, 4th, 5th Places වලට පිළිවෙලින් රු 1500, රු 1000, රු 500 ක Reloads දෙන්න.

    1st Place: Reload Rs 5000
    2nd Place: *COB Camping light worth Rs 2000
    3rd Place: Reload Rs 1500
    4th Place: Reload Rs 1000
    5th Place: Reload Rs 500

    Thank you @adithyag & @Vitamin K

    View attachment 217605

    ‼️ Entry Reminder!

    @emoji diaries @Keshan94 @Identity

    ⏳ තව පැය 2 ක් තියනවා 26th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!
    ------ Post added on Oct 27, 2023 at 11:30 AM
     
    • Like
    Reactions: adithyag

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ❌ PREDICTIONS CUTOFF FOR THE 26th MATCH ❌

    🇵🇰 Pakistan won the toss and elected to bat first.



    Double header day!
    27th Match at 10:30AM
    28th Match at 2:00PM


    Template:

    🏏 27th Match [Group Stage]

    Australia 🇦🇺 vs New Zealand 🇳🇿
    Winner:
    POM:

    Participant No:
    Prediction Accuracy:

    ————————————————

    🏏 28th Match [Group Stage]

    Bangladesh 🇧🇩 vs Netherlands 🇳🇱
    Winner:
    POM:

    Participant No:
    Prediction Accuracy:
     
    • Like
    Reactions: A-K-I-L-A