Australia
vs South Africa 
Winner: South Africa
POM: Rassie van der Dussen
Participant No: 04
Winner: South Africa
POM: Rassie van der Dussen
Participant No: 04
තව දුරටත් ක්‍රිකට් සීන් එකේ නැහැ මචං. මම මේ තරඟයෙන් ඉවත් වෙනවා. මේ හුත්තිගෙ පුතාල ගහන්නෙ ඕනෑවට එපාවට. දිනුවත් සල්ලි පැරදුනත් සල්ලි. මුං ටුවර් යන්නෙ exhibition, show off වලට. මුං සෙල්ලම් කරන්නෙ රට වෙනුවෙන් නෙමෙයි. ඔන්න බලපං බංගාලි, ඇෆ්ගන්කාරයො මුංට දෙකට නවල *කේ අරින හැටි. මුංට 500ක් ගැහුවත් defend කරන්න බෑ. මෙන්ඩිස්, සදීර, අසලංක තුන්දෙනාම ෆේල් උනොත් එදාට ලකුණු 100ට අඩුවෙන් ඕල් අවුට් වෙනවා. හොඳ කරන් තිබ්බ විශාදය දැං ආයෙ වැඩි වෙලා මේ මැච් 2 බලලා. ආයෙ මැච් බලන්නෙ නෑ.Friendly Reminder!
කස්ටියට Game එක එපා වෙලාද?
Leaderboard එකේ Rank එක අඩු නම් ගණන් ගන්න එපා Match එකක, දෙකක POM හරියට Predict කලොත් Leaderboard එකේ උඩට යන්න පුළුවන්.. මේ වැඩේ දිගටම කරගෙන යන්න ඔයාලගේ Support එක ඕන, ඒක නිසා මගින් අතෑරලා දාන්න එපා.
(හැමදාම Reminders දාන්නෙ කලින් Match එකට Prediction එකක් දාලා අද Match එකට Prediction එකක් දාලා නැති අයව විතරයි Entry එකක් මග ඇරෙයි කියලා, අනිත් අයව Mention කරන්නෙ නෑ ඒක ඔයාලට කරදරයක් නිසා)
@Chimpanzee Putha @techhelpme @C_S_M @emoji diaries @RealityOfX @Vitamin K @Devendora_San @naveenr @Nu1Dnk @CaptonNemo
තව පැය 4 ක් තියනවා 10th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජය වේවා!
අපේ උන්ගෙ මැච් බලල තේරුමක් නෑ උන් නෙදර්ලන්තෙනුත් කන සීන් එකක් තියෙන්නෙ. ටැලන්ට් නැති නිසා ඇහින්දාස් ටීම් එකක් ඉන්නෙ. ඕකුන්ගෙ Sponsor ල කැඩිල සල්ලි නැති උනාම ඔන්න උවමනාවෙන් ගහන හරි ටැලන්ට් එලියට එයි. ඒක වෙන්නම ඕන නිසා මමනම් ලොන්තයන්ගෙ මැච් බලන්නෙ නෑතව දුරටත් ක්‍රිකට් සීන් එකේ නැහැ මචං. මම මේ තරඟයෙන් ඉවත් වෙනවා. මේ හුත්තිගෙ පුතාල ගහන්නෙ ඕනෑවට එපාවට. දිනුවත් සල්ලි පැරදුනත් සල්ලි. මුං ටුවර් යන්නෙ exhibition, show off වලට. මුං සෙල්ලම් කරන්නෙ රට වෙනුවෙන් නෙමෙයි. ඔන්න බලපං බංගාලි, ඇෆ්ගන්කාරයො මුංට දෙකට නවල *කේ අරින හැටි. මුංට 500ක් ගැහුවත් defend කරන්න බෑ. මෙන්ඩිස්, සදීර, අසලංක තුන්දෙනාම ෆේල් උනොත් එදාට ලකුණු 100ට අඩුවෙන් ඕල් අවුට් වෙනවා. හොඳ කරන් තිබ්බ විශාදය දැං ආයෙ වැඩි වෙලා මේ මැච් 2 බලලා. ආයෙ මැච් බලන්නෙ නෑ.![]()
Mental health එක අනිවාර්යයෙන්ම අංක එක Bro. මේවා බලලා ආයේ Depress වෙන්න එපා. හොඳට Consistently play නොකරන Team එකකින් අපිට ලැබෙන දෙයක් නෑ තමයි. Thank you මෙච්චර දවසක් Game එකත් එක්ක හිටියට. Take care of yourself!තව දුරටත් ක්‍රිකට් සීන් එකේ නැහැ මචං. මම මේ තරඟයෙන් ඉවත් වෙනවා. මේ හුත්තිගෙ පුතාල ගහන්නෙ ඕනෑවට එපාවට. දිනුවත් සල්ලි පැරදුනත් සල්ලි. මුං ටුවර් යන්නෙ exhibition, show off වලට. මුං සෙල්ලම් කරන්නෙ රට වෙනුවෙන් නෙමෙයි. ඔන්න බලපං බංගාලි, ඇෆ්ගන්කාරයො මුංට දෙකට නවල *කේ අරින හැටි. මුංට 500ක් ගැහුවත් defend කරන්න බෑ. මෙන්ඩිස්, සදීර, අසලංක තුන්දෙනාම ෆේල් උනොත් එදාට ලකුණු 100ට අඩුවෙන් ඕල් අවුට් වෙනවා. හොඳ කරන් තිබ්බ විශාදය දැං ආයෙ වැඩි වෙලා මේ මැච් 2 බලලා. ආයෙ මැච් බලන්නෙ නෑ.![]()
අපේ එවුන් පරදිනවා කියලා හරි ප්‍රඩික්ට් කරපන්. දින්නොත් සල්ලි තමයි.අපේ උන්ගෙ මැච් බලල තේරුමක් නෑ උන් නෙදර්ලන්තෙනුත් කන සීන් එකක් තියෙන්නෙ. ටැලන්ට් නැති නිසා ඇහින්දාස් ටීම් එකක් ඉන්නෙ. ඕකුන්ගෙ Sponsor ල කැඩිල සල්ලි නැති උනාම ඔන්න උවමනාවෙන් ගහන හරි ටැලන්ට් එලියට එයි. ඒක වෙන්නම ඕන නිසා මමනම් ලොන්තයන්ගෙ මැච් බලන්නෙ නෑ
ඉදලා වැඩක් නෑ. ඔසී මගේ prediction කනවාමේකෙන් තමයි 0/48 ඉන්න හදන Goal එකට කෙළවෙන්නෙ.![]()