India
Winner: India
POM: Hardik Pandya
Participant No: 1
Prediction Accuracy: 6/48
අපේ ලොන්ත බෝලින් ඇටෑක් එක.Friendly Reminder!
ඊයේ Match එකට පස්සෙ කස්ටියට ක්රිකට් එපාම වෙලා වගේ.ඊයෙට වඩා බාගයක්ම Entries අඩුයි.
@techhelpme @yakshaya @Stimulus mind @nastaya @RealityOfX @Ysa Karu @dhanuka kumara @dilann @NiyamaSinhalaya @Batfleck @Keshan94 @EUMA175 @CaptonNemo
තව පැය 2 යි විනාඩි 45 ක් තියනවා 9th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජය වේවා!
එක දිගට මැච් 12කද කොහෙද all-out කරල ගත්තු ස්ව්යං වින්දනේ පේනවනෙ. දැන් එක විකට් එකක් ගන්නත් මාර ගේමක් දෙන්න ඕනෙ.
වැඩිය අවුල් ගන්න එපා Bro. අපි ඉතින් 2014 පස්සෙ ඉඳලම Transition period කියලා වෙච්ච දේ දැක්කා නේ. ලොකුම අවුල තියෙන්නෙ SLC Management එකේ. System එක හදන්න උවමනාවක් නෑ, උන්ට මේක තවත් Business එකක් විතරයි. Fans ලා Sri Lanka Cricket එකට තියන ආදරේ Board එකටයි, Playersලටත් තිබුණා නම් මේකේ වෙනසක් වෙයි.No Cricket again
ඔව්. Associate teams වලට Bowling friendly wickets වල දාපු සෙල්ලම් මේවයේ කරන්න බෑ. Basics හරියට කරන්නෙ නෑ ඉතින් කොහේද. අනික World Cups වලට Expirienced players ලා ඕන Situation handle කරන්න. Bowling unit එක සෑහෙන්න Weak. ලංකාවේ ගහනකන් ඕවා Expose වුනේ නෑ මෙහේ ගහන Wickets වලට පිංසිද්ධ වෙන්න. Warmups දෙකේ Wickets ගන්න දඟලපු දැඟලිල්ලට මට හිතුණා හොඳම එකෙන් හම්බුවෙයි කියලා කොහොමත්.අපේ ලොන්ත බෝලින් ඇටෑක් එක.එක දිගට මැච් 12කද කොහෙද all-out කරල ගත්තු ස්ව්යං වින්දනේ පේනවනෙ. දැන් එක විකට් එකක් ගන්නත් මාර ගේමක් දෙන්න ඕනෙ.
අපේ එවුන් ඔක්කොම මැච් ටික පරදිනව සුවර්.![]()
මම Reminder එකකුත් දැම්මා. අපරාදේ, දිගටම Entries දාගෙන ආවා නේ මුළ ඉඳලම.entry ekak danna amathaka una. 280+ gahuwoth Afg chance ekak thiyanawa.
මේකෙන් තමයි 0/48 ඉන්න හදන Goal එකට කෙළවෙන්නෙ.10 Match [Group Stage]
Australiavs South Africa
Winner: South Africa
POM: van der
Participant No: 22
Prediction Accuracy: 0
මේකෙන් තමයි 0/48 ඉන්න හදන Goal එකට කෙළවෙන්නෙ.![]()
shak amathaka una. kiriyta awe danFriendly Reminder!
ඊයේ Match එකට පස්සෙ කස්ටියට ක්රිකට් එපාම වෙලා වගේ.ඊයෙට වඩා බාගයක්ම Entries අඩුයි.
@techhelpme @yakshaya @Stimulus mind @nastaya @RealityOfX @Ysa Karu @dhanuka kumara @dilann @NiyamaSinhalaya @Batfleck @Keshan94 @EUMA175 @CaptonNemo
තව පැය 2 යි විනාඩි 45 ක් තියනවා 9th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජය වේවා!
9th Match [Group Stage]
IndiaAfghanistan
Winner: India
POM: Rohit Sharma
Participant No: 23
9th Match [Group Stage]
Indiavs Afghanistan
Winner: India
POM: Rohit Sharma
Participant No: 31
Prediction Accuracy: 2/48
9th Match [Group Stage]
Indiavs Afghanistan
Winner: India
POM: Rohit Sharma
9th Match [Group Stage]
Indiavs Afghanistan
Winner: India
POM: Rohit Sharma
Participant No: 04
9th Match [Group Stage]
Indiavs Afghanistan
Winner: India
POM: Rohit Sharma
Participant No: 32
Wickets 4 ක් දැම්ම Bumrah ට දුන්නොත් තමයි හැබයි වැඩේ..
Wickets 4 ක් දැම්ම Bumrah ට දුන්නොත් තමයි හැබයි වැඩේ..