Thank you sahoFriendly Reminder!
@emoji diaries @EUMA175
තව පැය 3 ක් තියනවා 11th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!
අපි මේ කතා වුනේ India vs Pakistan match එක ගැන.
අද බංගලි ගැහුවොත් සුපිරි Upset එකක් වෙනවා. Sure කරන්න බැරි Team එකක්.. බංගලි දිනුවොත් අද වැඩියෙන්ම සතුටු වෙන්නෙ @Challenger SRT8
ආහ්! අවුලක් නෑ. ඒත් Match 30 ක් විතර ඉවර වුනාම නම් ඔහොම කරන්න එපා මට දවසක් යයි Entries ආයෙත් Double check කරන්න.![]()
11th Match [Group Stage]
Bangladesh
Winner: New Zealand
POM: Rachin Ravindra
Participant No: 32
------ Post added on Oct 13, 2023 at 11:22 AM
