🔴🔴 වැඩක් කරනකොට Focus තියාගන්න 🔴🔴

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    මචං උඹලා වැඩ කරද්දී focus එක තියාගෙන කරන්නෙ කොහොමද කියපන්කෝ ?? Target එකක් තියාගෙන plan කරලා පටන් ගත්තත් ටික දවසක් ගියාම ඒ motivation එක නෑනේ.. 😥😥
    එහෙම නැත්නම් ටික වෙලාවක් වැඩ කරද්දී පොඩි break එකක් ගන්නවා කියල හිතල phone එක අතට ගත්තම වංකගිරියක අතරමං වුණා වගේ social media accounts ඔක්කොටම ගිහිල්ලා පැය ගාණකට කෙල වෙලා නවතින්නෙ. උඹලගේ අදහස් සහ අත්දැකීම් කියාගෙන පලයන්කෝ මේ ගැන. 🥲🥲
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට ජොබට ගිය මුල් දවස්වල ඕක වුණා.. මට නම් කෙළවුණේ වැඩ ගොඩක් ඔලුවේ තියාගන්න එක.. ඒ කියන්නෙ මට වැඩ 6ක්‌ කරන්න තියෙනවා නම් පළවෙනි වැඩේ පටන් අරන් විනාඩි 5ක්‌ යද්දී දෙවෙනි වැඩේ මතක් වෙලා ඒක කරන්න යනවා.. ඒක කරද්දී වෙන වැඩක් මතක් වෙලා ඒ වැඩේට යනවා.. ඔහොම දවසෙම විනාඩි 10,15 එක එක task වල මරුවුනම දවසේ අන්තිමට කරපු දෙයක් නෑ..

    ඕක නැතිකරගන්න මං කරේ දවස පටන්ගද්දී කරන වැඩ ටික පොඩි පොඩි subtasks එක්ක කොලේක ලියාගත්තා.. මේ වගේ..

    * අළුත් dashboard එකක් හදන එක (මේක තමා ලොකු task එක)
    - පරණ dashboard එක හදපු කෙනා එක්ක meeting එකක් ගන්නවා
    - අළුත් dashboard එකට එන්න ඕන features list කරනවා
    - feature 01 හදනවා
    - feature 02 හදනවා
    - feature n හදනවා
    - review කරන්න meeting එකක් ගන්නවා
    - PR එකක් දානවා

    මෙහෙම කඩාගත්තම මට එන්නෙ පොඩි වෙලාවක් යන පුංචි පුංචි task ගොඩක්.. එතකොට වැඩ කරන්න පට්ට ලේසි.. Time යනවා කියල දැනෙන්නේ නෑ..
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මචං උඹලා වැඩ කරද්දී focus එක තියාගෙන කරන්නෙ කොහොමද කියපන්කෝ ?? Target එකක් තියාගෙන plan කරලා පටන් ගත්තත් ටික දවසක් ගියාම ඒ motivation එක නෑනේ.. 😥😥
    එහෙම නැත්නම් ටික වෙලාවක් වැඩ කරද්දී පොඩි break එකක් ගන්නවා කියල හිතල phone එක අතට ගත්තම වංකගිරියක අතරමං වුණා වගේ social media accounts ඔක්කොටම ගිහිල්ලා පැය ගාණකට කෙල වෙලා නවතින්නෙ. උඹලගේ අදහස් සහ අත්දැකීම් කියාගෙන පලයන්කෝ මේ ගැන. 🥲🥲
    timer එක. දාගෙන වැඩ කරන්න
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    work from Home hinda matath ohoma wenawa samahara welawata.. habai office giyama oya phone eka balenne call ekak awoth witharai..
     
    • Sad
    Reactions: LakithaKD9

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    Whatsapp තියාගෙන අනිත් SM phone එකෙන් අයින් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් notifications off කරන්ට. Or වැඩ කරන වෙලාවට Focus mode දාන්ට phone එකේ
     
    • Love
    Reactions: LakithaKD9

    LakithaKD9

    Active member
  • May 9, 2022
    132
    105
    43
    Same story bn.
    Adoo ☹️☹️

    karana wede karanne ai kiyala hitanna ?
    ekata pln1k hadagenada inne ? if yes ekata anuwa weda kranna. boring weddi hitanna ai maam meka karanne kiyala
    rest1th ganna 15min per 1h.
    Thanks brother ❤️
    ------ Post added on Jun 26, 2022 at 11:47 PM

    මට ජොබට ගිය මුල් දවස්වල ඕක වුණා.. මට නම් කෙළවුණේ වැඩ ගොඩක් ඔලුවේ තියාගන්න එක.. ඒ කියන්නෙ මට වැඩ 6ක්‌ කරන්න තියෙනවා නම් පළවෙනි වැඩේ පටන් අරන් විනාඩි 5ක්‌ යද්දී දෙවෙනි වැඩේ මතක් වෙලා ඒක කරන්න යනවා.. ඒක කරද්දී වෙන වැඩක් මතක් වෙලා ඒ වැඩේට යනවා.. ඔහොම දවසෙම විනාඩි 10,15 එක එක task වල මරුවුනම දවසේ අන්තිමට කරපු දෙයක් නෑ..

    ඕක නැතිකරගන්න මං කරේ දවස පටන්ගද්දී කරන වැඩ ටික පොඩි පොඩි subtasks එක්ක කොලේක ලියාගත්තා.. මේ වගේ..

    * අළුත් dashboard එකක් හදන එක (මේක තමා ලොකු task එක)
    - පරණ dashboard එක හදපු කෙනා එක්ක meeting එකක් ගන්නවා
    - අළුත් dashboard එකට එන්න ඕන features list කරනවා
    - feature 01 හදනවා
    - feature 02 හදනවා
    - feature n හදනවා
    - review කරන්න meeting එකක් ගන්නවා
    - PR එකක් දානවා

    මෙහෙම කඩාගත්තම මට එන්නෙ පොඩි වෙලාවක් යන පුංචි පුංචි task ගොඩක්.. එතකොට වැඩ කරන්න පට්ට ලේසි.. Time යනවා කියල දැනෙන්නේ නෑ..
    ඒක පට්ට... try කරන්න ඕන ❤️
    ------ Post added on Jun 26, 2022 at 11:48 PM

    promodoro technique
    focus apps on mobile
    Thank you bro ❤️
    ------ Post added on Jun 26, 2022 at 11:50 PM
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මචං උඹලා වැඩ කරද්දී focus එක තියාගෙන කරන්නෙ කොහොමද කියපන්කෝ ?? Target එකක් තියාගෙන plan කරලා පටන් ගත්තත් ටික දවසක් ගියාම ඒ motivation එක නෑනේ.. 😥😥
    එහෙම නැත්නම් ටික වෙලාවක් වැඩ කරද්දී පොඩි break එකක් ගන්නවා කියල හිතල phone එක අතට ගත්තම වංකගිරියක අතරමං වුණා වගේ social media accounts ඔක්කොටම ගිහිල්ලා පැය ගාණකට කෙල වෙලා නවතින්නෙ. උඹලගේ අදහස් සහ අත්දැකීම් කියාගෙන පලයන්කෝ මේ ගැන. 🥲🥲

    phone eka athata nogena ona deyak .....
     
    • Love
    Reactions: LakithaKD9

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං පාවිච්චි කරන්නේ Elakiri, Twitter, YouTube, Reddit, Discord විතරයි, ඒත් ඇබ්බැහි වෙලා නැහැ
    වැඩක් කරද්දි task & sub-task විදියට කඩනවා
    project manager එකකට දාලා todo, in-progress, completed විදියට categorize කරනවා

    දවස ඉවරවෙද්දි ඔක්කොම completed category එකට වැටිලා නම් පට්ට confidence එකක් එනවා
    මං active වෙන්නේ රෑට, night owl කෙනෙක්🦉
    රෑ 11.00 coffee එකක් බීලා වැඩ පටන් ගන්නවා:coffee:
     
    LakithaKD9

    Active member
  • May 9, 2022
    132
    105
    43
    https://pomodoro-timer.io/

    oke winadi 25ta hariyanna youtube eke playlist ekakuth hadagena inne mama nam, ekama repeat wenkota focus eka wadiyi wage mata nam
    nice ... mamath krla blnnam machan.. Thank you. ❤️

    මං පාවිච්චි කරන්නේ Elakiri, Twitter, YouTube, Reddit, Discord විතරයි, ඒත් ඇබ්බැහි වෙලා නැහැ
    වැඩක් කරද්දි task & sub-task විදියට කඩනවා
    project manager එකකට දාලා todo, in-progress, completed විදියට categorize කරනවා

    දවස ඉවරවෙද්දි ඔක්කොම completed category එකට වැටිලා නම් පට්ට confidence එකක් එනවා
    මං active වෙන්නේ රෑට, night owl කෙනෙක්🦉
    රෑ 11.00 coffee එකක් බීලා වැඩ පටන් ගන්නවා:coffee:
    අඩේ මරු 😍 Thank you brother ❤️
    ------ Post added on Jun 26, 2022 at 11:53 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අඩේ මරු 😍 Thank you brother ❤️
    NOTE:
    social media use කරාට කමක් නෑ, ඒත් හේතුවක් ඇතුව
    පුලුවන් නම් FB, insta delete කරලා දාන්න,
    මාත් කාලයක් addict වෙලා හිටියා
    හොදට reach තිබුණ page එකක් එක්කම permanent delete කරලා දැම්මා :D

    Silicon valley algorithm වලට අහුවෙලා වැඩ මිස් කරගන්න එපා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මගෙත් ලොකු අඩුපාඩුවක් තමා වැඩ කල්දාන එක.
    වැඩේට මුලින් තිබිච්ච උනන්දුව නැති වෙන එකත් වෙනවා.
    හැබැයි, සමහර වැඩ නම් එහෙම නැහැ.

    එහෙම වැඩ ඉවර කරලා දාන්නේ කොහොමද?
    පළවෙනියට මම වැඩේ ලොකුවට කරන්න හිතන්නේ නැහැ.
    පුළුවන් සරලම විදිහට කරන ක්‍රමයක් තමා බලන්නේ.
    ඊට පස්සේ ලැබිච්ච පළවෙනි අවස්ථාවේම වැඩේ පටන් ගන්නවා.
    ගොඩක් වෙලාවට වැඩේ ඉවර කරගන්න පුළුවන් වෙනවා.
    වැඩක් ලොකුවට හිතන්න ගත්තහම තමා,
    planning phase එකේ හොඳට ගිහිල්ල implement කරද්දී වකුරු වෙන්නේ.

    සමහර විට SE කෙනෙකුට මේක හරි නොයන්න පුළුවනි.
    මොකද, මම දන්නා තරමින් එයාලට client බලාපොරොත්තු වෙන quality එකෙන්ම වැඩේ කරන්න වෙන නිසා.
    ඒත් සමහර field වලට ඕක හරියන්න පුළුවන්.