🔴 ජනාධිපතිවරණය 2024 | 🪐 Lovtus ගේ විශ්මිත අනාවැකිය මෙන්න!!

FordMustang

Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මාත් ජෝතිශය පොඩ්ඩක් දන්නව.

    මේ කේන්ද්‍රයට අනුව නන් කම්කරු පන්තියට, සාමාන්ය ජනයාට සහන දෙන නායකයෙක් තමයි එන්න ඕනෙ. අනුර ද සජිත් ද තීරණය වෙන්නෙ දෙන්නගෙ පුද්ගලික කේන්ද්‍ර අනුව.

    ප්‍රායෝගිකව බැලුවාම නන් TAX අඩු කිරීම, සල්ලි ප්‍රින්ට් කිරීම පටන් ගත්තොත් ආයිත් SORRY තමයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම ඔය මොකෙකුට වත් ඉල්ලගෙන සාත්තර බලන්නේ නෑ බන්. ඕනේ එකෙක් බලාගනියි. නැති එකෙක් නිකං ඉදියි. මට puca ද?

    ehenam hari, mn hithuwa ubage job eka kiyala
     
    • Haha
    Reactions: Lovtus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාත් ජෝතිශය පොඩ්ඩක් දන්නව.

    මේ කේන්ද්‍රයට අනුව නන් කම්කරු පන්තියට, සාමාන්ය ජනයාට සහන දෙන නායකයෙක් තමයි එන්න ඕනෙ. අනුර ද සජිත් ද තීරණය වෙන්නෙ දෙන්නගෙ පුද්ගලික කේන්ද්‍ර අනුව.

    ප්‍රායෝගිකව බැලුවාම නන් TAX අඩු කිරීම, සල්ලි ප්‍රින්ට් කිරීම පටන් ගත්තොත් ආයිත් SORRY තමයි.

    uba danna ජෝතිශයyen kiyanna berida TAX adu karala, සල්ලි ප්‍රින්ට් karana eka nawaththaida nedda kiyala
     
    • Haha
    • Dislike
    Reactions: Maskoora and Lovtus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පොනිලා කොරහ බිදගෙන යන්නේ. භාණ්ඩාගාරයට මහ එකෙන්ම කෙලවලා නේ යන්නේ.

    ගෝඨට ගුලිය සෙට් කරෙත් එහෙම තමයි 😄
     
    • Haha
    Reactions: Lovtus

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මුන් හැම දෙයටම කේන්ද්‍ර හදනවා, බුදුහාමුදුරුවන්ට, ලංකාවට, රනිල්ට මේ හැමෝටම කේන්ද්‍ර හදනවා, එත් මට තේරුම් ගන්න බැරි ලංකා කේන්ද්‍රයේ උපත ගන්නේ කොහොමද කියන එක, නිදහස ගත් දිනයද උත්පත්ති දිනය? ඉතින් මේ විකාර අදහස් විශ්වාස කරන්න පුලුවන්ද? අනාවැකි පල කරන්න මටත් පුළුවන්, මේ කියල තියෙන දේවල් කෙසේ වෙතත් ඡන්දයෙන් පස්සේ මේක උඩට අදිනවා කියල මට සහතික කරලා කියන්න පුළුවන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425

    qexvu9T.gif
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ලංකාවේ කේන්ද්‍රය කුම්භ ලග්නය මුල්කරගෙන ඇතිබවට වන පිළිගැනීම අනුව 2024 සැප්තැම්බර් 21 දින ට යෙදෙන්නට නියමිත ග්‍රහ චාරය මෙසේය;
    --
    j7ZGnm7.png

    --
    සිවුවැන්නේ ගුරු බලවත් බැවින් එම කාලය තුල සියලුම ආකාරයේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් නිෂ්ඵල වී රටේ සමාජ දේශපාලන ස්ථාවර භාවය තහවුරු වී මැතිවරණයකට හිතකර වාතාවරණයක් රට තුල පවතිනු ඇත.
    එනම් 2024 ජනාධිපතිවරණය ප්‍රකාශිත දිනයේදී සාමකාමිව පැවැත්වෙනු ඇත.
    සෙනසුරු ලග්නයේ වක්‍ර බැවින් පෙර ගත් වැරදි තීරණ නිවැරදි කරගැනීමට මහජනතාවට අවස්ථාව ලබාදී ඇත.
    යුරේනස් වෘෂභ රාශිය වන සිවු වැන්නේ ගුරු සමඟ සංයෝග බැවින් ස්වකීය විප්ලවීය ගුණය ප්‍රචණ්ඩත්වයෙන් තොරව සංයමයෙන් මුදා හරියි.
    පාලක පක්‍ෂය නියෝජනය කරන රවි මැතිවරණ කාලය තුල අට වැන්නේ පීඩිත වේ. වත්මන් පාලකයෝ බලයෙන් පහවෙති.
    පහෙන් ලග්නයට වැටෙන කුජ ගේ දෘෂ්ටිය හේතුවෙන් සියළු ප්‍රතිගාමී සහ දක්ෂිනාංශික බලවේග යටපත්වේ.
    "මේ අනුව 2024 ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා පැහැදිළි ජනවරමක් සහිතව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නමවැනි (09) විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වන බවට වන ලවුටස් ගේ එළකිරි අනාවැකිය මෙසේ සැලකර සිටින වගයි." 🙏

    Lovtus ගේ විශ්මිත අනාවැකිය කියන්න රෑල්ල ඇවිත් පුකේ වදිනකම්ම ඉන්න උනානේ 😂 😂 😂 😂 😂

    හරිම විශ්මිතයි🤭:ROFLMAO:

    Lovtus said:
    මම ඔය මොකෙකුට වත් ඉල්ලගෙන සාත්තර බලන්නේ නෑ බන්. ඕනේ එකෙක් බලාගනියි. නැති එකෙක් නිකං ඉදියි. මට puca ද?:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Lovtus

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මුන් හැම දෙයටම කේන්ද්‍ර හදනවා, බුදුහාමුදුරුවන්ට, ලංකාවට, රනිල්ට මේ හැමෝටම කේන්ද්‍ර හදනවා, එත් මට තේරුම් ගන්න බැරි ලංකා කේන්ද්‍රයේ උපත ගන්නේ කොහොමද කියන එක, නිදහස ගත් දිනයද උත්පත්ති දිනය? ඉතින් මේ විකාර අදහස් විශ්වාස කරන්න පුලුවන්ද? අනාවැකි පල කරන්න මටත් පුළුවන්, මේ කියල තියෙන දේවල් කෙසේ වෙතත් ඡන්දයෙන් පස්සේ මේක උඩට අදිනවා කියල මට සහතික කරලා කියන්න පුළුවන්
    ලෝකායතන ජෝතිශය කියල කොටසක් තියෙනව බන්. ඔතන ප්‍රශ්නෙ ලන්කාවෙ කේන්ද්‍රය හදනකොට 1948 නිදහස ලැබුණු දිනය/වෙලාව ගන්නද නැතතන් 1972 පූර්ණ නිදහස ලැබුණු දිනය/වෙලාව ගන්නද කියල. ගොඩක් අය ගන්නෙ 1948.
     
    • Like
    Reactions: Lovtus