කොල්ලනේ මේකයි සිද්දිය මට කාර් එකක් සෙට් උනා 16 කට Hyundai sonata h matic 2001 මේකෙ පිටින් නම් එච්චර අව්ලක් පේන්න නෑ .. උබල මොකද කියන්නෙ Hyundai කියන බ්රෑන්ඩ් එක හොදයි ද බන්.. වී අයි පී මොඩ්ල් එකක් වගේ ඒක.. මේකෙ ඇතිනෙහ් කාර් කාපු උන් අනේ දන්න එකෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.. ලොකු හෙල්ප් එකක් බන්..
මේක තමයි මචන් වන්ඩිය..
Last edited:
ගන්න එපා බං. උඹට සල්ලි වැඩිනම් ඉතිං කමක් නෑ ගනි පොඩි එව්න්ට සෙල්ලං ගෙවල් හදන්න හොදයිනේ. 

