🚗 අඩු ගානට කාර් එකක් 🚗🚗🚗

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    🚗 අඩු ගානට කාර් එකක් 🚗🚗🚗

    🚗🚘
    කොල්ලනේ මේකයි සිද්දිය මට කාර් එකක් සෙට් උනා 16 කට Hyundai sonata h matic 2001 මේකෙ පිටින් නම් එච්චර අව්ලක් පේන්න නෑ .. උබල මොකද කියන්නෙ Hyundai කියන බ්‍රෑන්ඩ් එක හොදයි ද බන්.. වී අයි පී මොඩ්ල් එකක් වගේ ඒක.. මේකෙ ඇතිනෙහ් කාර් කාපු උන් අනේ දන්න එකෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.. ලොකු හෙල්ප් එකක් බන්..

    hyundai-sonata-h-matic-21129091.jpg

    hyundai-sonata-h-matic-21129102.jpg

    මේක තමයි මචන් වන්ඩිය..
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Starlet awlk ndda bn mn mee ganna hadane nikan gedara pavicchiyata wage uparima 16k wiyadan kalaaki mta poddk kypnko mee gaant gnna hoda ekak
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :nerd: ගන්න එපා බං. උඹට සල්ලි වැඩිනම් ඉතිං කමක් නෑ ගනි පොඩි එව්න්ට සෙල්ලං ගෙවල් හදන්න හොදයිනේ. :yes:
    පාට්ස් අඩුයි. තියන ඒවත් ගනං වැඩී, ඕවා හදන්න බාස්ලා නෑ. කොටින්ම කියනව නම් ඕකක් ගැරජ් එකේ ගේට්ටුවෙන් ඇතුලට දානකොට බාස් ගිහින් ටොයිලට් එකේ හැංගෙනවා :yes: පැට්‍රල් වැඩ කරන්නෙ නෑ. රීසේල් මාකට් එකක් ඇත්තෙම නෑ. පට්ටම හාවෙක් අහු උනොත් තමයි ඉතිං.
     
    Nissan FB14
    Toyota Starlet
    Toyota corolla AE 100 1995
    Nissan march K11
    Honda eg8

    මේ වගේ එකක් බලපං.
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    :nerd: ගන්න එපා බං. උඹට සල්ලි වැඩිනම් ඉතිං කමක් නෑ ගනි පොඩි එව්න්ට සෙල්ලං ගෙවල් හදන්න හොදයිනේ. :yes:
    පාට්ස් අඩුයි. තියන ඒවත් ගනං වැඩී, ඕවා හදන්න බාස්ලා නෑ. කොටින්ම කියනව නම් ඕකක් ගැරජ් එකේ ගේට්ටුවෙන් ඇතුලට දානකොට බාස් ගිහින් ටොයිලට් එකේ හැංගෙනවා :yes: පැට්‍රල් වැඩ කරන්නෙ නෑ. රීසේල් මාකට් එකක් ඇත්තෙම නෑ. පට්ටම හාවෙක් අහු උනොත් තමයි ඉතිං.

    Adoo thx machan mn wadiya oowa gana dan naha mn ganna htye ehenam ea wade atrla danw bn
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    තෙල් වැඩ නැහැ
    පාට්ස් හොයාගන්න අමාරුයි
    බාස්ලා ඕක හදන්න දන්නෙ නැහැ
    ආයි මලාට ගොනෙක් හම්බවෙනකන් විකුණන්න වෙන්නෙ නැහැ
    නැත්තම් පට්ට සැප වාහනයෙක්
    :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    :nerd: ගන්න එපා බං. උඹට සල්ලි වැඩිනම් ඉතිං කමක් නෑ ගනි පොඩි එව්න්ට සෙල්ලං ගෙවල් හදන්න හොදයිනේ. :yes:
    පාට්ස් අඩුයි. තියන ඒවත් ගනං වැඩී, ඕවා හදන්න බාස්ලා නෑ. කොටින්ම කියනව නම් ඕකක් ගැරජ් එකේ ගේට්ටුවෙන් ඇතුලට දානකොට බාස් ගිහින් ටොයිලට් එකේ හැංගෙනවා :yes: පැට්‍රල් වැඩ කරන්නෙ නෑ. රීසේල් මාකට් එකක් ඇත්තෙම නෑ. පට්ටම හාවෙක් අහු උනොත් තමයි ඉතිං.

    oka ehenam aneth wahana walata wada comfortable wennathi neda? :confused:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මම මේක බැලුව බන් suzuki zen 2006 model eka meeka awlak nadda..
    13.75 කට දෙනව කිව්ව මේකෙ අවුල් ද

    images

    images