නැකැත් චක්රයේ පසළොස් වැනි නැකත සා නම් වේ. රාහු ග්රහයාට සහ දික්පල හෙවත් වායු දෙවිඳුට අයත් සා නැකත තුලා රාශියේ 06° 40' - 20° 00' අතර පරාසයේ පැතිරී ඇත. ශාඛාංකුරයකින් නිරූපිත යි. ගතික ගුණය නියෝජනය කරයි.
චන්ද්රයා තුලා 06° 40' - 20° 00' තුල සිටියදී යමෙකු උපන්නොත් ඔහු හෝ ඇය ඉපදී ඇත්තේ සා නැකතෙන් සහ රාහු ගේ මහදශාවෙන් ය. සා නැකතේ පාද හතර පිළිවෙලින් ගුරු, ශනි, ශනි සහ ගුරු යන ග්රහයන්ට අයිතිවේ. ශුභ කටයුත්තේදී හළයුතු අශුභ නැකතකි.
සා නැකතේ ප්රභේද;
--