🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සා නැකත 🌱

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    නැකැත් චක්‍රයේ පසළොස් වැනි නැකත සා නම් වේ. රාහු ග්‍රහයාට සහ දික්පල හෙවත් වායු දෙවිඳුට අයත් සා නැකත තුලා රාශියේ 06° 40' - 20° 00' අතර පරාසයේ පැතිරී ඇත. ශාඛාංකුරයකින් නිරූපිත යි. ගතික ගුණය නියෝජනය කරයි.

    Vayu_Deva.jpg


    චන්ද්‍රයා තුලා 06° 40' - 20° 00' තුල සිටියදී යමෙකු උපන්නොත් ඔහු හෝ ඇය ඉපදී ඇත්තේ සා නැකතෙන් සහ රාහු ගේ මහදශාවෙන් ය. සා නැකතේ පාද හතර පිළිවෙලින් ගුරු, ශනි, ශනි සහ ගුරු යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ කටයුත්තේදී හළයුතු අශුභ නැකතකි.

    සා නැකතේ ප්‍රභේද;

    saa.JPG

    --

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාව කේන්ද්‍රය

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්විද නැකත 🐴🐴

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / බෙරණ නැකත 👿

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / කැති නැකත 🔪

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / රෙහෙණ නැකත 💃

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මුවසිරස නැකත 🦌

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අද නැකත 😢

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුනාවස නැකත 🏹

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුස නැකත 💮🐄

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්ලිස නැකත 🐍

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මා නැකත 👻

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුවපල් නැකත 🛏️

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / උතුරුපල් නැකත 🛏️

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / හත නැකත ✋

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සිත නැකත 🔮