සිත නැකත නැකැත් චක්රයේ දහ හතර වැනි නැකත යි. මංගල නොහොත් කුජ ග්රහයාට සහ විශ්වකර්ම දෙවිඳුට අයත් මෙම නැකත කන්යා රාශියේ 23° 20' සිට තුලා රාශියේ 6° 40' දක්වා පරාසයක පිහිටා තිබේ. ආභරණයක / මුතු ඇටයක ආකාරයෙන් දක්වා ඇති සිත නැකත නිර්මාණශීලි බව ද දීප්තිය ද නියෝජනය කරයි.
චන්ද්රයා කන්යා 23° 20' - තුලා 6° 40' තුල සිටියදී උපන් අය සිත නැකතෙන් සහ කුජ ගේ මහදශාවෙන් උපන්නේ යයි පිළිගැනේ. නැකතේ පාද හතර පිළිවෙලින් රවි, බුධ, ශුක්ර සහ කුජ යන ග්රහයන්ට අයිතිවේ. නිර්මාණාත්මක හෝ නව නිපැයුම් ආදී කටයුතු වලට සුදුසු ශුභ පක්ෂයේ නැකතකි.
සිත නැකතේ ප්රභේද;
--