🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සිත නැකත 🔮

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    සිත නැකත නැකැත් චක්‍රයේ දහ හතර වැනි නැකත යි. මංගල නොහොත් කුජ ග්‍රහයාට සහ විශ්වකර්ම දෙවිඳුට අයත් මෙම නැකත කන්‍යා රාශියේ 23° 20' සිට තුලා රාශියේ 6° 40' දක්වා පරාසයක පිහිටා තිබේ. ආභරණයක / මුතු ඇටයක ආකාරයෙන් දක්වා ඇති සිත නැකත නිර්මාණශීලි බව ද දීප්තිය ද නියෝජනය කරයි.

    chitra.jpg


    චන්ද්‍රයා කන්‍යා 23° 20' - තුලා 6° 40' තුල සිටියදී උපන් අය සිත නැකතෙන් සහ කුජ ගේ මහදශාවෙන් උපන්නේ යයි පිළිගැනේ. නැකතේ පාද හතර පිළිවෙලින් රවි, බුධ, ශුක්‍ර සහ කුජ යන ග්‍රහයන්ට අයිතිවේ. නිර්මාණාත්මක හෝ නව නිපැයුම් ආදී කටයුතු වලට සුදුසු ශුභ පක්‍ෂයේ නැකතකි.

    සිත නැකතේ ප්‍රභේද;

    sitha.JPG

    --

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාව කේන්ද්‍රය

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්විද නැකත 🐴🐴

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / බෙරණ නැකත 👿

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / කැති නැකත 🔪

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / රෙහෙණ නැකත 💃

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මුවසිරස නැකත 🦌

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අද නැකත 😢

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුනාවස නැකත 🏹

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුස නැකත 💮🐄

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්ලිස නැකත 🐍

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මා නැකත 👻

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුවපල් නැකත 🛏️

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / උතුරුපල් නැකත 🛏️

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / හත නැකත ✋