~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉගිලුනේ නෑ පුටා.මම පාරේ යනකොට වම් පැත්තේ ලොකු ටාටා ලොරියක් නවත්තලා.අර තේක්ක බොඩි තියෙන ලොරියක්.මම ගියපු පාරත් එච්චර පලල එකක් නෙමේ.ලොරිය ඔවර්ටේක් කරන්න මම දකුණට ගත්තා.ලොරිය ලඟටම එනකොට දකුණු පැත්තේ ත්‍රීවීල් එකක් එනවා කියපන්කෝ.ත්‍රීවිල් එකටයි මටයි මාරුවෙන්න ඉඩක් නෑ එතන.මම බ්‍රේක් ගැහුවා.බයික් එක ලෙස්සුවා.හැඩ්ල් එක ලොරියේ වැදුනා.මමයි බයික් එකයි බිම.බයික් එක පෙරලිලා ත්‍රීවිල් එකේ වැදුනා.මටයි බයික් එකටයි ත්‍රීවිල් තුනටම ඩැමේජ්.දනහිසෙයි අත් දෙකේමයි තුවාල වෙලා.

    හොඳ වෙලාවට මම වයිසරේ දාගෙන හිටියේ.නැත්නම් ලොරියේ සයිඩ් එකේ තියෙන යකඩ බාර් මූන කඩාගෙන යන්නේ.

    ජපන් නිසා ඔහොම බේරුනේ.ඉන්දියන් එකක ගියානම් මෙලහට ඉස්පිරිතාලේ.

    බුදාම්මෝ :baffled:

    මම ඊයෙ අපේ බයික් එකේ රිදීගම ගියා, මේකෙ පස්සෙ බ්‍රේක් වදින්නෙ නෑ කියාංකො, බ්‍රේක් එක උඩ බිලුබ තියල තද කරාම වගේ බ්‍රෙක් වෙන්නෙ ලාවට, මුලු ගමනම ගියේ ඉස්සරහා බ්‍රේක් එකෙන් :growl: දැන් ටිකක් බලන්ඩ ඕන ඕක, ඊයෙ රිදීගම වටුමෙ බයික් එකක හැප්පෙනව තව පොඩ්ඩෙන්, එක පාට්ටම බයික් එකක් ඉස්සරහින් ඇවිල්ල දොඩංගස්ලන්ද පැත්තට දැම්ම, ඉස්සරහා බ්‍රේක් එක හොදටම තදකරගෙන ස්ලෝ කරේ, නැවතුනේත් නෑ :baffled:CT100:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මූශල කටුස්සා.

    බයික් එකත් කැඩිලා.සිග්නල් ලයිට්,හෙඩ් ලයිට්,සයිඩ් මිරර්ස් කැඩිලා.හැඩ්ල් එක හරි පෝක් එක හරි ඇදවෙලා.

    yakoo එහෙම වෙලානම් sමේ සුදු සීයගේ හොල්මනද ටයිප් කරන්නෙ :baffled:

    හොදටම තුවාල වෙලා ඇතින් :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අනේ අම්මෙ ඕකේ බ්‍රේක් හදාගනින්.ඉස්සරහා බ්‍රේක් ගැහුවම පස්ස කැරකිලා ඉස්සරහට එනවා.මට උනෙත් ඒක.ඉස්සරහා බ්‍රේක් හොඳට වදිනවා.පස්සේ බ්‍රේක් කොච්චර හැදුවත් මදි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    yakoo එහෙම වෙලානම් sමේ සුදු සීයගේ හොල්මනද ටයිප් කරන්නෙ :baffled:

    හොදටම තුවාල වෙලා ඇතින් :oo:

    තුවාල 4ක් තියෙනවා.දනිස්සේ එක තමයි රිදෙන්නේ.අනික්වා හීරිච්චා වගේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූශල කටුස්සා.

    බයික් එකත් කැඩිලා.සිග්නල් ලයිට්,හෙඩ් ලයිට්,සයිඩ් මිරර්ස් කැඩිලා.හැඩ්ල් එක හරි පෝක් එක හරි ඇදවෙලා.
    බස් එකක යන එක හොඳ නැද්ද බන් ඕවගේ යනවට වඩා :baffled:
    පොඩ්ඩක් එහෙමෙහෙ උනොත් ඉතින් ඉවරයි නෙ :no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ අම්මෙ ඕකේ බ්‍රේක් හදාගනින්.ඉස්සරහා බ්‍රේක් ගැහුවම පස්ස කැරකිලා ඉස්සරහට එනවා.මට උනෙත් ඒක.ඉස්සරහා බ්‍රේක් හොඳට වදිනවා.පස්සේ බ්‍රේක් කොච්චර හැදුවත් මදි.

    :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බස් එකක යන එක හොඳ නැද්ද බන් ඕවගේ යනවට වඩා :baffled:
    පොඩ්ඩක් එහෙමෙහෙ උනොත් ඉතින් ඉවරයි නෙ :no:

    බස් වල රස්තියාදුවනේ බන්.අනික හිරවෙලා පොඩිවෙලා ගියාම එපා වෙනවා.මම ඔය කැස්බෑවට යන්න ගියේ.බස් එකේ යනවනම් ගාලුපාරේ යන බස් එකක කටුබැද්දට ඇවිත් එතනින් කොට්ටාව බස් එකේ ගිහිල්ලා පිල්යන්දලින් බැහැලා එතනින් 120-කොළඹ හොරණ බස් එකේත් යන්න ඕනි.ඒ කරලා තව කිලෝ මීටර් 2ක් විතර පයින් යන්න ඕනි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මරුටි

    එච්චර බජට් නෑ.ලෝන් දාන්නත් බෑ.

    අර බොක්ස් ලාන්සර් එක වගේ හතරැස් ලයිට් තියෙන නිසාන් කාර් එක මොකක්ද?ට්‍රෑඩ් සනියට කලින් ආපු එක.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එච්චර බජට් නෑ.ලෝන් දාන්නත් බෑ.

    අර බොක්ස් ලාන්සර් එක වගේ හතරැස් ලයිට් තියෙන නිසාන් කාර් එක මොකක්ද?ට්‍රෑඩ් සනියට කලින් ආපු එක.

    අපේ නෑදෑ කට්ටියක් ගාව තියෙනවා. හෙන කාලයක් තිස්සෙ තියෙන්නෙ. තාම වැඩ ගියර් 4යි.

    මාතලේ ඉද මෙහේ එනවා කිසි අවුලක් නැතිව පට්ටක් බරක් පටවන්