~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
බලු හමත් හොඳයි හරි සිනිදුයි :yes: කටුසු හම ගැන නං හිතන්නවත් එපා ඒවා විසයි හමේ පලු දානවා කහනවා කරදර ගොඩයි :baffled:

දැන් ඉන්න කෙනාගෙ නම් ශුවර් නැ..නාලාද දන්නෙත් නැ..කමක් නැ.මං එම්බ්‍රොයිඩර් කරලා ගන්නම් කොට් එකට කටුසු හම
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බලු හමත් හොඳයි හරි සිනිදුයි :yes: කටුසු හම ගැන නං හිතන්නවත් එපා ඒවා විසයි හමේ පලු දානවා කහනවා කරදර ගොඩයි :baffled:

    ඕකෙන් ඉතින් ඇගිල්ලක් වහගන්ඩවත් පුළුවන් වෙයිද දන්නේ නෑ:baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බලු හමත් හොඳයි හරි සිනිදුයි :yes: කටුසු හම ගැන නං හිතන්නවත් එපා ඒවා විසයි හමේ පලු දානවා කහනවා කරදර ගොඩයි :baffled:

    ඒ මද්වට කටුසු හමේ ජරා ගොඩ :eek: