~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පිරමීඩේ වගේ යට බැච් වල කෙල්ලන්ට ඉල්ල්ලුම වැඩියි අනුපාතෙත් වැඩියි නේද. උඩට යන්න යන්න කොල්ලන්ට ඔප්ෂන් වැඩිවෙනවා ඒ හින්ද අනුපාතේ ටික ටික අඩුවෙනවා :yes: ෆස්ට් ඉයර් උඹලට තමා අමාරුම මොකෝ අක්කලට සීන් කරන්න බෑ නෙ

    :rolleyes:ai beri?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔයා ආරක්ෂක නිලදාරි නේ..file බලන්නෙ උපුල් අයියානෙ..


    එයාට බලන්ඩ වෙලා නෑ , මාව පත් කරලා තියෙනෙ, එයාටවත් මාව අයින් කරන්ඩ් බෑ දැන් :P