oka nam me kapedi allanda hambenne na![]()
1 . EvilEye (21,601) ,
2 . Dilzzzz (12,247)
මැස්ස ශේප් එකේ මාව අල්ලන්ඩ වගේ


මේකෙ 21,704වෙන්ඩ ඕන

podi wenaskamak athi mokada ewelema hadala danda wela nathi nisa tikak kalin count eka gaththe![]()


ඒව අදාල නෑ
ඉස්ටුවා ගොඩක් ඉස්සරහට එන්ඩ ඕන , ලිස්ට් එකෙන් අයින් වෙන්ඩ කට්ටියත් ඉන්නවා එකතු වෙන්ඩ අයත් ඉන්නවා


ඉස්ටුවා තව ඉස්සරහට එන්ඩ ඕන මම හිතන්නෙ
hari gana hadala sarata dipan ehenam eya update karai![]()
උපුල් මාමගේ එහෙම තව වෙනස් වෙන්ඩ ඕනද දන්නෑ 
අනේ මේ නටාගන්න...මට ආයේ ආයේ edit කරන්න බැ...ඔක්කොම එක සැරෙ හදලා එවන්න..මං එක සැරෙ එඩිට් කරලා දාන්නම්.......
අපිට බනින්නෙ, ලිස්ට් එක හරිද අහන්ඩ එපයිනෙ , මම දැන් නිකන් මගේ ඒව වැරදිද බලද්දි දැක්කෙ 
ඔක්කොමල්ලා පිළිවෙලට දාන්න කටුස් 10, 11, 12 දිගටම![]()

ත්රෙඩ් එකේ අයිතිකාරයා ඒක දැනන් ඉන්ඩ එපයිනේ![]()
අපිට බනින්නෙ, ලිස්ට් එක හරිද අහන්ඩ එපයිනෙ , මම දැන් නිකන් මගේ ඒව වැරදිද බලද්දි දැක්කෙ
මං ඔවා හදන්න දන්නෙ නැ.ඔච්චර හරියක් කලෙත් ඩිල්ස් ට පින් සිද්ද වෙන්න...කොටින්ම මන් කලේ ඔක පොස්ට් කරන එක විතරයි....අඩු පාඩු තියෙ නම් මට කියන්න මං හදන්නම්........

මෙහෙම වෙන්ඩැති ගොඩක් දුරට, සමහර අයගෙ ඒව මිස් වෙලා තිබ්බ , කිලර්ගෙ එහෙමඋපුල් මාමගේ එහෙම තව වෙනස් වෙන්ඩ ඕනද දන්නෑ
![]()
oya top 25 list eka sarata yawapan ehenam
saara hadai eka
