~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    podi wenaskamak athi mokada ewelema hadala danda wela nathi nisa tikak kalin count eka gaththe :dull:

    ඒව අදාල නෑ :no::baffled:

    ඉස්ටුවා ගොඩක් ඉස්සරහට එන්ඩ ඕන , ලිස්ට් එකෙන් අයින් වෙන්ඩ කට්ටියත් ඉන්නවා එකතු වෙන්ඩ අයත් ඉන්නවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඕකෙ කවුරු හරි ලැයිස්තුව හදන් ඉන්නවාහ්ඩ, නැත්තං කලිං එකට එකතු කරනවාද් :oo:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඒව අදාල නෑ :no::baffled:

    ඉස්ටුවා ගොඩක් ඉස්සරහට එන්ඩ ඕන , ලිස්ට් එකෙන් අයින් වෙන්ඩ කට්ටියත් ඉන්නවා එකතු වෙන්ඩ අයත් ඉන්නවා

    hari gana hadala sarata dipan ehenam eya update karai :baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඉස්ටුවා තව ඉස්සරහට එන්ඩ ඕන මම හිතන්නෙ :oo:

    අනේ මේ නටාගන්න...මට ආයේ ආයේ edit කරන්න බැ...ඔක්කොම එක සැරෙ හදලා එවන්න..මං එක සැරෙ එඩිට් කරලා දාන්නම්.......
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    hari gana hadala sarata dipan ehenam eya update karai :baffled::baffled:

    මෙහෙම වෙන්ඩැති ගොඩක් දුරට, සමහර අයගෙ ඒව මිස් වෙලා තිබ්බ , කිලර්ගෙ එහෙම :baffled: උපුල් මාමගේ එහෙම තව වෙනස් වෙන්ඩ ඕනද දන්නෑ :no:
    duHsxFW.png

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ මේ නටාගන්න...මට ආයේ ආයේ edit කරන්න බැ...ඔක්කොම එක සැරෙ හදලා එවන්න..මං එක සැරෙ එඩිට් කරලා දාන්නම්.......

    ත්‍රෙඩ් එකේ අයිතිකාරයා ඒක දැනන් ඉන්ඩ එපයිනේ:frown: :dull: අපිට බනින්නෙ, ලිස්ට් එක හරිද අහන්ඩ එපයිනෙ , මම දැන් නිකන් මගේ ඒව වැරදිද බලද්දි දැක්කෙ :oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ත්‍රෙඩ් එකේ අයිතිකාරයා ඒක දැනන් ඉන්ඩ එපයිනේ:frown: :dull: අපිට බනින්නෙ, ලිස්ට් එක හරිද අහන්ඩ එපයිනෙ , මම දැන් නිකන් මගේ ඒව වැරදිද බලද්දි දැක්කෙ :oo:

    මං ඔවා හදන්න දන්නෙ නැ.ඔච්චර හරියක් කලෙත් ඩිල්ස් ට පින් සිද්ද වෙන්න...කොටින්ම මන් කලේ ඔක පොස්ට් කරන එක විතරයි....අඩු පාඩු තියෙ නම් මට කියන්න මං හදන්නම්........
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං ඔවා හදන්න දන්නෙ නැ.ඔච්චර හරියක් කලෙත් ඩිල්ස් ට පින් සිද්ද වෙන්න...කොටින්ම මන් කලේ ඔක පොස්ට් කරන එක විතරයි....අඩු පාඩු තියෙ නම් මට කියන්න මං හදන්නම්........

    ඕව හදන්න දන්නෑ කීවෙ excelද :oo:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙහෙම වෙන්ඩැති ගොඩක් දුරට, සමහර අයගෙ ඒව මිස් වෙලා තිබ්බ , කිලර්ගෙ එහෙම :baffled: උපුල් මාමගේ එහෙම තව වෙනස් වෙන්ඩ ඕනද දන්නෑ :no:
    duHsxFW.png

    oya top 25 list eka sarata yawapan ehenam
    saara hadai eka