අපිට අඩු සැලකිලිAnimal ලට නෑ
ඔය මිනිස්සු කියන ජාතිය ඔහොමමයි අපිට අඩු සැලකිලිඔය මිනිස්සු කියන ජාතිය ඔහොමමයි
ඔව් කටුස්.අපි පැත්තකට වෙලා ඉමු නැත්තම් අපිව පෑගිලා යයි මේ කුරිරු මිනිස්සුන්ගෙන්මෙහෙම දිගටම අපිට අසාධාරනකම් උනොත් මිනිස්සු එලවල දාල මේ දේවාලේ සත්තු අයිතිකරගන්න දවස වැඩි ඈතක නෑ
පැත්තකට වෙලා ඉඳල කොහොමද අපේ අයිතීන් වෙනුවෙන් අපි සටන් කරන්න ඕනාඔව් කටුස්.අපි පැත්තකට වෙලා ඉමු නැත්තම් අපිව පෑගිලා යයි මේ කුරිරු මිනිස්සුන්ගෙන්
කුරිරු මිනිස්සු භංග වේවා