~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උදේම සින්දුවක් අහමු :yes:

    මල් පිපිලා.. මල් පිපිලා.. ජීවිත උයනේ මල් පිපිලා..
    ආත්මයේ.. දසන්තයේ.. සුවඳ ගලා.. ප්‍රාර්ථනා මල් පිපිලා..

     
    • Like
    Reactions: STU26015

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපිට අඩු සැලකිලි :baffled: ඔය මිනිස්සු කියන ජාතිය ඔහොමමයි

    :sorry:ඔව් කටුස්.අපි පැත්තකට වෙලා ඉමු නැත්තම් අපිව පෑගිලා යයි මේ කුරිරු මිනිස්සුන්ගෙන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :sorry:ඔව් කටුස්.අපි පැත්තකට වෙලා ඉමු නැත්තම් අපිව පෑගිලා යයි මේ කුරිරු මිනිස්සුන්ගෙන්
    පැත්තකට වෙලා ඉඳල කොහොමද අපේ අයිතීන් වෙනුවෙන් අපි සටන් කරන්න ඕනා :angry: කුරිරු මිනිස්සු භංග වේවා :angry: