~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙම දිගටම අපිට අසාධාරනකම් උනොත් මිනිස්සු එලවල දාල මේ දේවාලේ සත්තු අයිතිකරගන්න දවස වැඩි ඈතක නෑ :angry:

    :yes::angry:

    දැනටමත් මිශන් එක පටන් ගෙන තියෙන්නෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පැත්තකට වෙලා ඉඳල කොහොමද අපේ අයිතීන් වෙනුවෙන් අපි සටන් කරන්න ඕනා :angry: කුරිරු මිනිස්සු භංග වේවා :angry:

    කෑගහන්ඩ එපා. ශේප් එකේ මිශන් එක යනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රෙද්ද ටවුමේ හෙන පාරවල් ගොඩක් වහලානෙ:angry:. රවුමක්දාල ඇවිල්ල හෙවනේ ඉන්නවා

    මුන් පාර හාරනවා හාරනවා ඉවරයක් නෑ. හෑරුවනං ඒව හරියට වහපන්කෝ. එහෙමවත් නෑ. හිදට තියෙන පාර කනවා
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    රෙද්ද ටවුමේ හෙන පාරවල් ගොඩක් වහලානෙ:angry:. රවුමක්දාල ඇවිල්ල හෙවනේ ඉන්නවා

    මුන් පාර හාරනවා හාරනවා ඉවරයක් නෑ. හෑරුවනං ඒව හරියට වහපන්කෝ. එහෙමවත් නෑ. හිදට තියෙන පාර කනවා

    meheth ekek enawa kiyala para kewa.
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මෙහෙම දිගටම අපිට අසාධාරනකම් උනොත් මිනිස්සු එලවල දාල මේ දේවාලේ සත්තු අයිතිකරගන්න දවස වැඩි ඈතක නෑ :angry:

    :shocked:katussoth hiina dakinawane :baffled: