මාත් මේකේ තිබුන ත්රෙඩ් එකකින් දැකල බෑවෙ.ඔක්කොම පොත් 24 ක් තිබුනා, 405Mb![]()
තව තියෙනවද දන්නේ නෑ හැබැයි![]()
Brightness,contrast aduma karath aheta amarui bn.

අලුත් ඒවා එනවා බන් පරණ එඩිෂන් අයින් වෙනවා ගොඩක් දුරටපුස්තකාලවල තියෙන හද්ද පරණ පොත් කියවල IT කරන්ඩ පුලුවන්ද![]()

මොනවා කරන්නද ගියේubala ehema electricity wadak karanawa nam parissamen.man ada thawa podden marenawa

මම ගාව තියෙන 24 න් නවයක් රහසිගත ලිපි ගොනු ලු. ඩ්රැකියුලා එකත් වෙන එකක් වගේ තමා මට පේන්නේ මුලින් දාල තියෙනවා චරිත පාවිච්චි කරන්න දුන්නට ස්තුතියි කියල ඩොයිලි පදනමට
එතකොට ඩොයිල් ලියපුවාවෙන් චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරලා හදපු පොත් කීයක් තිබේද
, ඩ්රැකියුලාට එරෙහිව එකත් වෙන කෙනෙක් ලියපු එකක්ද
මම ගාව තියෙන 24 න් නවයක් රහසිගත ලිපි ගොනු ලු. ඩ්රැකියුලා එකත් වෙන එකක් වගේ තමා මට පේන්නේ මුලින් දාල තියෙනවා චරිත පාවිච්චි කරන්න දුන්නට ස්තුතියි කියල ඩොයිලි පදනමට
ඉංග්රීසි නං පොත් 14 ලු ඔරිජිනල් ඒවා. මම හිතන්නේ සිංහල ඒවත් 14 යි වෙන්න ඇති.


නෑ නෑ නමයයි ලු
ඩ්රැකියුලා කතාවටනං මන් ආසයි
ඉංග්රිසි පොත් 14
ඩ්රැකියුලා කතාවටනං මන් ආසයි
ඉංග්රිසි පොත් 14
කොනන් ඩොයිලිගේ ශර්ලොක් හොම්ස් කතා 60යි..දිර්ග කතා 4යි.කෙටි කතා 56යි..අන්තිම කතාව තමයි ශොස්කොම්බි වලව්වෙ අබිරහස..එක තියෙන්නෙ ලේ සලකුන පොතෙ..මේ ඔක්කොම චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරලා තියෙනවා පොත් 11ට...කොනන් ඩොයිලිගෙ කතා ඇතුලත් අන්තිම චන්දන මෙන්ඩිස් ගෙ පොත තමයි ඔබෙන් සමුගනිමි..එත් මහ රැ ආ මාරයා කියන පොතෙ තියෙන අතිදක්ශ යක්ශයා නෙමෙයි අන්තිම කතාව...ඊට පස්සෙ චන්දන මෙන්ඩිස් ලියපු කතා නැත්නම් පරිවර්තන කතා ඩොයිලිගෙ නෙමෙයි..එවා එ කාලෙ හිටපු වෙනත් කතුවරුන්ගෙ සහා චන්දන මෙන්ඩිස් විසින් ලියපු කතා කියලා තමයි තිරනය වෙන්නෙ...ශර්ලොක් හොම්ස් ආපසු එයි කියන පොතේ ඉදන් පටන් ගන්න පොත් ඩොයිලිගෙ පොත් වලට එන්නෙ නැ...දැනට රහසිගත ලිපිගොනු කියලා පොත් 11ක් විතර ඇවිත් තියෙ.එහෙම කිවුවේ මං ලග තියෙන අන්තිම පොත එක නිසා...පටල ගන්න එපා..ඩොයිලි ලිවුවේ කතා 60යි.....
මොනවා කරන්නද ගියේ![]()
ඩොයිල් ලියපු කතා වලින් මෙන්ඩිස් පරිවර්තනය කරපු අන්තිමට තියෙන්ඩ ඕන පොත මොකද්ද, අර හෝම්ස් මැරෙන එකක් තියෙන්නෙ ඒකද, මම වුරුදු ගානකට කලිං එහෙම එකක් කියෙවුවා වගේ මතකයි, රයිශන්බාක් නෙමේ ,

ඩොයිල් ලියපු ඒවෙ ඔඅරිවර්තනය කරාම කියවන්ඩ ඕන පිලිවෙල දන්නවාද, නැත්තං රිලීස් වෙච්ච පිලිවෙල

මේ ඉන්නේ අපේ පුස්තකාලයාධිපතිනියකොනන් ඩොයිලිගේ ශර්ලොක් හොම්ස් කතා 60යි..දිර්ග කතා 4යි.කෙටි කතා 56යි..අන්තිම කතාව තමයි ශොස්කොම්බි වලව්වෙ අබිරහස..එක තියෙන්නෙ ලේ සලකුන පොතෙ..මේ ඔක්කොම චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරලා තියෙනවා පොත් 11ට...කොනන් ඩොයිලිගෙ කතා ඇතුලත් අන්තිම චන්දන මෙන්ඩිස් ගෙ පොත තමයි ඔබෙන් සමුගනිමි..එත් මහ රැ ආ මාරයා කියන පොතෙ තියෙන අතිදක්ශ යක්ශයා නෙමෙයි අන්තිම කතාව...ඊට පස්සෙ චන්දන මෙන්ඩිස් ලියපු කතා නැත්නම් පරිවර්තන කතා ඩොයිලිගෙ නෙමෙයි..එවා එ කාලෙ හිටපු වෙනත් කතුවරුන්ගෙ සහා චන්දන මෙන්ඩිස් විසින් ලියපු කතා කියලා තමයි තිරනය වෙන්නෙ...ශර්ලොක් හොම්ස් ආපසු එයි කියන පොතේ ඉදන් පටන් ගන්න පොත් ඩොයිලිගෙ පොත් වලට එන්නෙ නැ...දැනට රහසිගත ලිපිගොනු කියලා පොත් 11ක් විතර ඇවිත් තියෙ.එහෙම කිවුවේ මං ලග තියෙන අන්තිම පොත එක නිසා...පටල ගන්න එපා..ඩොයිලි ලිවුවේ කතා 60යි.....
use google
eke tyenawa english poth publish karapu piliwela. anurupawa sinhala poth kiyawanna.
mata nam librarye potha hambena piliwelata kiyewe


use google
eke tyenawa english poth publish karapu piliwela. anurupawa sinhala poth kiyawanna.
mata nam librarye potha hambena piliwelata kiyewe