~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කපාගත්ත අයම කරතියගන්න එක තමා හොදම දෙ:rolleyes:

    ඔය කටුස්ස මුසලය තමයි කිවුවේ අලුත් දේවතාවී හරි සරලයි
    කෙහෙල් කොලේ කෑම කන්නේ
    බෝල්පොයින්ට් පෑනෙන් අත්සන් කරන්නේ කියල
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේ .. :sorry: බත් අනලා අපිට කවනවා කවදාවත් අපිව බඩගින්නේ තිබ්බේ නෑ :no:

    ඒකට මේ අලුත් කෝකියෝ සෙට් එක පරිප්පු හොද්දක් හදාගන්න දන්නේ නෑ මෙතන කයිය ගගහ ඉන්නවා ඉස්ටෝරුවේ තියෙන හාල් පොල් පරිප්පු ටික නිකන් නාස්ති කරනවා මෙතන :angry:

    මුන්ව හරියන්නේ නෑ
    අලුතෙන් හැඩකාර දඟකාර සුකුමාල කෝකි කෙල්ලෙක් ගත්තනම් හරි
    කටට රහට කෑම කාපු කාලයක් මතක නෑ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අයියා ඔවා දන්නෙ නැ කියන එක ලෙසි...එත් ටිකක් හොයලා බලලා ඉගෙන ගන්න..හෙට අනිද්දා බදින්න නෙද ඉන්නෙ..එතකොට කඩේ යන්න වෙන්නෙ ඔයාට නෙද..දෙන්නෙක්ගෙ බතට හාල් හුන්ඩුවද එකා මාරද කියලා හොයලා බලන්න...
    kana aya anuwa oka wenas wenawa.ashan aiya haal hundu 1/8 kanakota killer 1/2 kanawa