laaba kaden kana eka rasa, gedara hadagena kana eka
upula kiyanne uragen hadanne kiyala..monahari sea plant ekakin hadannesea food walin neweida gelly hadanne?
hm hm..uba mokadda kareeeකුස`සිය නිකන් පිස්සිගේ පලා මල්ල වගේඊයේ රෑ සෙල්ලම් බත් උයපු මිනිස්සු මේක අස් කරලා නෑ නෙ



මමයැ කෑම ඉව්වේhm hm..uba mokadda kareee![]()
උයපු උන් ඒවා අස් කරන්න එපැයි මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සගලක සලකුණු.....
දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ...
මා වාසලෙ නැති අතරේ කව්රුන් හෝ පැමිණ තිබේ..
කවුරුද ආවේ මැදුරට කවුරුද ආවේ....![]()

චරපුරුශයෙක් ආවෙ අන්තංපුරේ සැප දුක හොයන්ඩ



දුක කෙසේවෙතත් අන්තංපුරයේ සැප හොයාගෙන ආපු බවනන් මට වැටහෙනවා....![]()

මේකේ ඉන්න සත්තු කවුරුත් මිරිවැඩිසඟලවල් දාන්නේ නෑ
දුක කෙසේවෙතත් අන්තංපුරයේ සැප හොයාගෙන ආපු බවනන් මට වැටහෙනවා....![]()
උපුලානන්ද පුරෝහිත තුමා නං ඊයේ ඇවිත් හිටියා මම දැක්කා හැබැයි
කුමාරයා සැප දෙන්නෙ නැති හින්දා වෙන්ඩැති



මේකේ ඉන්න සත්තු කවුරුත් මිරිවැඩිසඟලවල් දාන්නේ නෑඋපුලානන්ද පුරෝහිත තුමා නං ඊයේ ඇවිත් හිටියා මම දැක්කා හැබැයි
![]()
Good morning all. Have a great day.!! Cheers
balan inna un thamai suddakaranna oniමමයැ කෑම ඉව්වේඋයපු උන් ඒවා අස් කරන්න එපැයි
gedara heduwoth 50kata hadanna bane bn.egg,nuts tika gannakotama 50k madi
ගෙදරින් හදන එක ලාබයි , අර යෝගට් කප් සයිස් එකක් 50