~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුස`සිය නිකන් පිස්සිගේ පලා මල්ල වගේ :baffled: ඊයේ රෑ සෙල්ලම් බත් උයපු මිනිස්සු මේක අස් කරලා නෑ නෙ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සගලක සලකුණු.....
    දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ...
    මා වාසලෙ නැති අතරේ කව්රුන් හෝ පැමිණ තිබේ..
    කවුරුද ආවේ මැදුරට කවුරුද ආවේ....
    :sorry::(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සගලක සලකුණු.....
    දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ...
    මා වාසලෙ නැති අතරේ කව්රුන් හෝ පැමිණ තිබේ..
    කවුරුද ආවේ මැදුරට කවුරුද ආවේ....
    :sorry::(:(

    චරපුරුශයෙක් ආවෙ අන්තංපුරේ සැප දුක හොයන්ඩ :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    චරපුරුශයෙක් ආවෙ අන්තංපුරේ සැප දුක හොයන්ඩ :yes:

    දුක කෙසේවෙතත් අන්තංපුරයේ සැප හොයාගෙන ආපු බවනන් මට වැටහෙනවා....:(:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දුක කෙසේවෙතත් අන්තංපුරයේ සැප හොයාගෙන ආපු බවනන් මට වැටහෙනවා....:(:(:(
    මේකේ ඉන්න සත්තු කවුරුත් මිරිවැඩිසඟලවල් දාන්නේ නෑ :yes: උපුලානන්ද පුරෝහිත තුමා නං ඊයේ ඇවිත් හිටියා මම දැක්කා හැබැයි :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේකේ ඉන්න සත්තු කවුරුත් මිරිවැඩිසඟලවල් දාන්නේ නෑ :yes: උපුලානන්ද පුරෝහිත තුමා නං ඊයේ ඇවිත් හිටියා මම දැක්කා හැබැයි :oo:

    ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ
    ඒ උපුලා කවුදෝ
    නිදි නැති රෑ යාමේ මා හැඬවූ
    ඒ උපුලා කවුදෝ
    නෑසියෙකුදු නෑ යහලුවෙකුදු නෑ
    දන්නා තරමින් කවරෙකු හෝ නෑ
    ඔබ වෙනුවෙන් මා ඩා බිඳු හෙළනා
    අට හෝරාවේ ඔබ හට යාවුනු
    ජීවමාන පස මිතුරෙක්වත්දෝ
    ඒ උපුලා ඒ උපුලා

    උපුලා උපුලා ආදර උපුලා
    එළිවෙනතුරු ඔබ දෙඩුවා මතකයි
    පුතු සමගින් මහ මගට බසින්නට
    භයංකාරයේ මග එළි පෙන්වන
    මනමෝහන වූ ලෙස්බි ළදක් දෝ
    ඒ උපුලා ඒ උපුලා