මම එකෙකුටවත් ආයේ රෙප් දෙන්නේ නෑ...
14 ගාණේ සැලකුවා... හැබැයි දෙන්නයි රෙප් බැක් කළේ...
අකෘතඥ මිනිස්සු....

රෙප් අනේ රෙප්![]()
කෝ දුන්න ඒවට දුන්නද , මේ ලගාදි දුන්නෙ

හෑ
යමල්ලා පොලිසියට සයෝ අක්ක කුඩුවේ දාලා 
ඔය ඔටුවව විජහට ලැස්ති කරලා ගනිල්ලා පොලිසි යන්න
හෑයමල්ලා පොලිසියට සයෝ අක්ක කුඩුවේ දාලා
හපොයි අපි ඉඳල වැඩක් නෑඔය ඔටුවව විජහට ලැස්ති කරලා ගනිල්ලා පොලිසි යන්න
![]()

සති ගාණකට කලින් උත්තරත් දුන්න මම![]()


හෑයමල්ලා පොලිසියට සයෝ අක්ක කුඩුවේ දාලා
හපොයි අපි ඉඳල වැඩක් නෑඔය ඔටුවව විජහට ලැස්ති කරලා ගනිල්ලා පොලිසි යන්න
![]()
කටුස්සාගෙ පිටෙ යමු..නැත්තම් කුක්කා ඉන්නෙ..පාත්ත සුප් එකකුත් හදන් යමුහෑයමල්ලා පොලිසියට සයෝ අක්ක කුඩුවේ දාලා
හපොයි අපි ඉඳල වැඩක් නෑඔය ඔටුවව විජහට ලැස්ති කරලා ගනිල්ලා පොලිසි යන්න
![]()

මම කිව්ව අවේලාවේ ලයිට් කණු ළග හිටගෙන ඉන්න එපා මිනිස්සු වැරදි විදියට බලයි කියල...
කෝ සයෝ අහන්නේ නෑනේ..... දැන් නිකං ඇප දෙන්න අපිට යන්න වෙනවා....![]()

මේකේ පොලිස කියල එකෙක් ඉන්නවා කිසිම සපෝට් එකක් නෑනේ අම්මපමම කිව්ව අවේලාවේ ලයිට් කණු ළග හිටගෙන ඉන්න එපා මිනිස්සු වැරදි විදියට බලයි කියල...
කෝ සයෝ අහන්නේ නෑනේ..... දැන් නිකං ඇප දෙන්න අපිට යන්න වෙනවා....![]()
දේවතාවී කුඩුවේ දානකන් මූ මක් කරාද
ඔටුවාව මන් මැරුවා හම ගන්න...කටුස්සාගෙ පිටෙ යමු..නැත්තම් කුක්කා ඉන්නෙ..පාත්ත සුප් එකකුත් හදන් යමු

ඔක්කොමල්ලම යන්න ඕනේ නෑ එහෙනං කරදරයි නෙඔටුවාව මන් මැරුවා හම ගන්න...කටුස්සාගෙ පිටෙ යමු..නැත්තම් කුක්කා ඉන්නෙ..පාත්ත සුප් එකකුත් හදන් යමු
ඇප දෙන්න ඔනෙකරන සල්ලි ටික එකතුකරලා මට දෙන්න මම ඇප දීල සයෝ අක්කව එක්කගෙන එන්නං
මේකේ පොලිස කියල එකෙක් ඉන්නවා කිසිම සපෝට් එකක් නෑනේ අම්මපදේවතාවී කුඩුවේ දානකන් මූ මක් කරාද
![]()
