~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මම එකෙකුටවත් ආයේ රෙප් දෙන්නේ නෑ...
    14 ගාණේ සැලකුවා... හැබැයි දෙන්නයි රෙප් බැක් කළේ...
    අකෘතඥ මිනිස්සු.... :(

    කෝ දුන්න ඒවට දුන්නද , මේ ලගාදි දුන්නෙ :angry:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හෑ :shocked: යමල්ලා පොලිසියට සයෝ අක්ක කුඩුවේ දාලා :angry:
    හපොයි අපි ඉඳල වැඩක් නෑ :shocked: ඔය ඔටුවව විජහට ලැස්ති කරලා ගනිල්ලා පොලිසි යන්න :angry:

    මම කිව්ව අවේලාවේ ලයිට් කණු ළග හිටගෙන ඉන්න එපා මිනිස්සු වැරදි විදියට බලයි කියල...
    කෝ සයෝ අහන්නේ නෑනේ..... දැන් නිකං ඇප දෙන්න අපිට යන්න වෙනවා.... :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හෑ :shocked: යමල්ලා පොලිසියට සයෝ අක්ක කුඩුවේ දාලා :angry:
    හපොයි අපි ඉඳල වැඩක් නෑ :shocked: ඔය ඔටුවව විජහට ලැස්ති කරලා ගනිල්ලා පොලිසි යන්න :angry:

    ඔටුවාව මන් මැරුවා හම ගන්න...:Pකටුස්සාගෙ පිටෙ යමු..නැත්තම් කුක්කා ඉන්නෙ..පාත්ත සුප් එකකුත් හදන් යමු
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හෑ :shocked: යමල්ලා පොලිසියට සයෝ අක්ක කුඩුවේ දාලා :angry:
    හපොයි අපි ඉඳල වැඩක් නෑ :shocked: ඔය ඔටුවව විජහට ලැස්ති කරලා ගනිල්ලා පොලිසි යන්න :angry:

    :shocked:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මම කිව්ව අවේලාවේ ලයිට් කණු ළග හිටගෙන ඉන්න එපා මිනිස්සු වැරදි විදියට බලයි කියල...
    කෝ සයෝ අහන්නේ නෑනේ..... දැන් නිකං ඇප දෙන්න අපිට යන්න වෙනවා.... :(

    :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කිව්ව අවේලාවේ ලයිට් කණු ළග හිටගෙන ඉන්න එපා මිනිස්සු වැරදි විදියට බලයි කියල...
    කෝ සයෝ අහන්නේ නෑනේ..... දැන් නිකං ඇප දෙන්න අපිට යන්න වෙනවා.... :(
    මේකේ පොලිස කියල එකෙක් ඉන්නවා කිසිම සපෝට් එකක් නෑනේ අම්මප :baffled: දේවතාවී කුඩුවේ දානකන් මූ මක් කරාද :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔටුවාව මන් මැරුවා හම ගන්න...:Pකටුස්සාගෙ පිටෙ යමු..නැත්තම් කුක්කා ඉන්නෙ..පාත්ත සුප් එකකුත් හදන් යමු
    ඔක්කොමල්ලම යන්න ඕනේ නෑ එහෙනං කරදරයි නෙ :baffled: ඇප දෙන්න ඔනෙකරන සල්ලි ටික එකතුකරලා මට දෙන්න මම ඇප දීල සයෝ අක්කව එක්කගෙන එන්නං :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේකේ පොලිස කියල එකෙක් ඉන්නවා කිසිම සපෝට් එකක් නෑනේ අම්මප :baffled: දේවතාවී කුඩුවේ දානකන් මූ මක් කරාද :oo:

    dhewathawi police kuduwe newei yaku.zoo eke kuduwelu.:sorry: