~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මොකද්ද බන් ඒ ටැග් රෙප් දෙන උන් හොයන්ඩ පුලුවන් කතාව... :nerd:

    aluth update eka damme nadda EK eke
    lokka aluth update ekak release keruwa

    eken apita one nam tag dapu ayawa rep dena ayawa request karanda puluwan
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    aluth update eka damme nadda EK eke
    lokka aluth update ekak release keruwa

    eken apita one nam tag dapu ayawa rep dena ayawa request karanda puluwan

    රික්වෙස්ට් කොරන්ඩ පුලුවන් කිව්වෙ අපිටම හොයාගන්ඩ බෑනෙ ඇඩ්මින් කෙනෙක් ලව්ව හොයා ගන්ඩනෙ පුලුවන් නෙහ්?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    රික්වෙස්ට් කොරන්ඩ පුලුවන් කිව්වෙ අපිටම හොයාගන්ඩ බෑනෙ ඇඩ්මින් කෙනෙක් ලව්ව හොයා ගන්ඩනෙ පුලුවන් නෙහ්?

    eka parai request karanda one
    ethakota okkoma balaganda puluwan

    habai oya request keruwoth oya tag dana ewai rep dena ewai anith ayata pennanwa
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    eka parai request karanda one
    ethakota okkoma balaganda puluwan

    habai oya request keruwoth oya tag dana ewai rep dena ewai anith ayata pennanwa

    ඒක ප්‍රශ්නයක් නෑනෙ අපේ ඔය හැන්ගිහොරා වැඩ නෑනෙ බන්...රෙපෙ දෙන්නෙත් නම දාල කපන්නෙත් නම දාල..මඩ ටැග් දානෙත් නෑ... :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඒක ප්‍රශ්නයක් නෑනෙ අපේ ඔය හැන්ගිහොරා වැඩ නෑනෙ බන්...රෙපෙ දෙන්නෙත් නම දාල කපන්නෙත් නම දාල..මඩ ටැග් දානෙත් නෑ... :D

    ehenam update eka daganda thiyenne