colour එක වෙනස් වෙන්නෙ නැද්ද..........

මෙච්චර වෙලා මේකෙ ටැග් ඉතුරු වෙලා තියෙන්ඩ මේක මොකක් කියල හිතුවද
කේක් එහෙම හදනව ඇති නේ


![]()
අඳුරන්නත් බැරි උනා



dala winadi 2n tags na
me paya ganakata passe tags hoyanawa![]()

වයසෙ හැටියට වේගෙන් වැඩ කරන්ඩ බෑ කියල අපි මක් කරන්ඩද 
පමා වැඩි ඔබ පමා වැඩි

වයසෙ හැටියට වේගෙන් වැඩ කරන්ඩ බෑ කියල අපි මක් කරන්ඩද


උබ අහවල් එක තාමා පමා වැඩී..මම කියන්නෑ ඉතින්...


ටැග් දාන උන්ගේ නම හොයන්ඩ පුලුවන්නම් වැඩැක්යැ
රෙප් දෙන උන්ගේ හොයන්ඩ පුලුවන්නම් හොදයි


උබ අහවල් එක තාමා පමා වැඩී..මම කියන්නෑ ඉතින්...

gata gata enda athi thread eka hoyagena![]()

පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු



Add image to post? අලුත් අප්ඩේට් එකක් ඇවිල්ල වගේ ...


පාස්වර්ඩ් එක මතක් වෙන්ඩ නැතිව ඇති



