~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සයෝ අද නේද ට්‍රිපක් යනව කිව්වේ.. හෆොයි.. මගෙන් පොඩි ට්‍රිප් ප්ලෑනක් ඉල්ලුවා.. අමතක උනා කියහන්කෝ.. දැන් ඉතින් ඇවිත් අමතයි ජාතිය... :baffled::baffled::(:(

    :lol:baninna gaththama petrol tikakuth dala awussanna one:P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සයෝ අද නේද ට්‍රිපක් යනව කිව්වේ.. හෆොයි.. මගෙන් පොඩි ට්‍රිප් ප්ලෑනක් ඉල්ලුවා.. අමතක උනා කියහන්කෝ.. දැන් ඉතින් ඇවිත් අමතයි ජාතිය... :baffled::baffled::(:(

    අහ් අර කලු පැන්ඩ මාම ඇවිල්ල නේද රට ඉදන්...දැන් සතුටු ඇති සයෝ ආච්චිට
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol:baninna gaththama petrol tikakuth dala awussanna one:P

    පාප මිත්‍රයෝ.. අර වලහත් කණට කරල කිව්වේ තොපි වගේ පාප මිත්‍රෙයා් ආශ්‍රය කරන්න එපා කියල තමයි :(:(:(