දැක්කාතනිකඩ කුකුලන්ට උපදෙස්![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1829604

අන්තිමට දාපන් චැට් එකක් ඇගට flying kiss ඉමොෂන් දැනත් එපා කිලා 

අඩුම ගානෙ ඇල් පී මළය ගැනවත් හිතන්ඩකො පව්නෙ...

සියා නිකන් මොකෝ අද මද කිපිලා වගේ
අහ් ඔයාත් ආව එක හොදයි අපිට ඕනෙ ඔයාගෙත් ලින්ක් එක...


එන එන එකාගෙන් ලින්ක් ඉල්ලනවා 
ආ එකට මේ හසිනි කෙලි ඉන්නවනේ ..531 ඕන නෑ පොලිස් මල්ලි ගැන හොයන්නeya gena monawa hoyannada![]()

අන කුමාර අන්කල් ආන්ටිගෙන් හොදටම කොසුපාර කාල අඩ අඩ ඉන්නව ලින්ක් ඉල්ලන්ඩ ගිහින්...ඒක තම මෑන්ස් එකපාරට ගියෙ...



සරාව මම දැකලා තියෙනවා.
ඒ කෙල්ල ඇත්තටම කැමති නෑ එෆ්.බී. අකවුන්ට එක ඇක්ටිව් කරගන්න.
ඒකට හේතු තියේ..



සරාව මම දැකලා තියෙනවා.
ඒ කෙල්ල ඇත්තටම කැමති නෑ එෆ්.බී. අකවුන්ට එක ඇක්ටිව් කරගන්න.
ඒකට හේතු තියේ..


අර වෝල් එකේ ලියලා කුජිත උනේ ඒ නිසා වෙන්ටෑ
තියේ? කොහෙද දන්නෑ නේද තියෙන්නෙ අල්මාරියෙ වෙන්ටෑ...


