~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක ගැන කතා කරන්ඩ ඇරෝ එනකන් ඉමු
    හොද උපදෙස් ටිකක් ගන්ඩ පුළුවන් :rofl::rofl:

    නෑ නෑ උට තනියම අවස්තාව දෙබ්ඩ ඕන. ඌ කියන ඒව්ට වෙනම වෙලාවක් යනව
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    bandapu aya deshanaya karanna

    මටනන් කියන්න තියෙන්නේ

    1. කසාදය හරියට ඇඹුල් අඹයක් වැනිය.. බලන් ඉන්න අයට කටට කෙළ උනන දෙයක් උවද ඒ අඹය කන එකාට ඒක ඇඹුලකි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    2. කසාදෙට කලින් තමන්ගේ පාත් එකට ඇවිත් කසාදෙ කරගනින්.. බැන්දට බස්සේ උඹට පාත් එකට යනව කෙසේවෙතත් උඹට යන එන මං නැති වෙනවා...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මටනන් කියන්න තියෙන්නේ

    1. කසාදය හරියට ඇඹුල් අඹයක් වැනිය.. බලන් ඉන්න අයට කටට කෙළ උනන දෙයක් උවද ඒ අඹය කන එකාට ඒක ඇඹුලකි..

    අඩේ බය හිතෙනවනෙ බන් :sorry::sorry::sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    3. හදිස්සි වෙලා කසාදෙ කරගන්න එපා..තමන්ට හරියටම ගැලපෙන කෙනා තෝරලා ඉවසීමෙන් කසාදෙ කරගනින්..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මටනන් කියන්න තියෙන්නේ

    1. කසාදය හරියට ඇඹුල් අඹයක් වැනිය.. බලන් ඉන්න අයට කටට කෙළ උනන දෙයක් උවද ඒ අඹය කන එකාට ඒක ඇඹුලකි..

    අපේ මාමා නම් කිවුවේ කසාදය හරියට වැසිකිළියක් වැනිය...ඇතුලේ ඉන්න කෙනා එලියට එමටත් එලියේ ඉන්න කෙනා ඇතුලට යාමටත් දගලයි...