Hum Dil De Chuke Sanamඑතකොට උඹල හනිමුන් ගිහින්, ඊට පස්සේ කසාද බැදල ඊටත් පස්සෙද යාලු වෙන්න අහන්නේ..![]()
Rab Ne Bana Di Jodi වගේ

Hum Dil De Chuke Sanamඑතකොට උඹල හනිමුන් ගිහින්, ඊට පස්සේ කසාද බැදල ඊටත් පස්සෙද යාලු වෙන්න අහන්නේ..![]()

ඒක ගැන කතා කරන්ඩ ඇරෝ එනකන් ඉමු
හොද උපදෙස් ටිකක් ගන්ඩ පුළුවන්![]()
එතකොට උඹල හනිමුන් ගිහින්, ඊට පස්සේ කසාද බැදල ඊටත් පස්සෙද යාලු වෙන්න අහන්නේ..![]()
ගැහැනියකට දැනෙන පරිදි ආදරය කරන්නේ කෙසේද?
ප්රවීන ආදරාචාර්ය උපුල් පුඩින් මහතා විසින් මෙහෙයවන දේශනය

ස්ථානය = සංවාද මණ්ඩප ශ්රවණාගාරය
වේලාව = ගෑනි කියන වෙලාවකට තමයි![]()

එතකොට උඹල හනිමුන් ගිහින්, ඊට පස්සේ කසාද බැදල ඊටත් පස්සෙද යාලු වෙන්න අහන්නේ..![]()
නෑ නෑ උට තනියම අවස්තාව දෙබ්ඩ ඕන. ඌ කියන ඒව්ට වෙනම වෙලාවක් යනව

bandapu aya deshanaya karanna
අපිටත් කඩ්ඩෙන් බනිද දන්නේ නෑ![]()

මටනන් කියන්න තියෙන්නේ
1. කසාදය හරියට ඇඹුල් අඹයක් වැනිය.. බලන් ඉන්න අයට කටට කෙළ උනන දෙයක් උවද ඒ අඹය කන එකාට ඒක ඇඹුලකි..

මටනන් කියන්න තියෙන්නේ
1. කසාදය හරියට ඇඹුල් අඹයක් වැනිය.. බලන් ඉන්න අයට කටට කෙළ උනන දෙයක් උවද ඒ අඹය කන එකාට ඒක ඇඹුලකි..